Hadissiye hani hanikata paya tabana - ruwethiye numba sitina gama kothana//
Detha sala kinkini nada dewanni - desa sala mona monawada kiyanne
Yatin horen ebikam kara balanne - lande obayi mage duk gini niwanne
Rena kithul mala pitamede helanne - sihin pabal wel gela wata badinne
Kola nawum sina delak helanne - lande obayi mage duk gini niwanne
හදිස්සියේ හනි හනිකට පය තබනා - රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතනා//
දෑත සලා කිංකිණී නද දෙවන්නී - දෑස සලා මොන මොනවද කියන්නී
යටින් හොරෙන් එබිකම් කර බලන්නී - ළඳේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී
රෑන කිතුල් මල පිටමැද හෙලන්නී - සිහින් පබළු වැල් ගෙල වට බදින්නී
කොල නැවුම් සිනා දැලක් හෙලන්නී - ළඳේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී
T M Jayarathne performed Hadissiye Hani Naikata Paya Thabana. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Hadissiye Hani Naikata Paya Thabana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Hadissiye Hani Naikata Paya Thabana has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ හදිස්සියේ හනි හනිකට පය තබනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.