Hemin Sare Piya Widaa (Sumudu Sayane)

Song Details: Singer & Composer Information
Hemin Sare Piya Widaa (Sumudu Sayane) Lyrics in Sinhala (හෙමින් සැරේ පියා විදා (සුමුදු සයනේ) ගී පද) and English by Sunila Abeysekara and T M Jayarathne, written by Dharmasiri Pathiraja and composed by Premasiri Kemadasa. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hemin Sare Piya Widaa (Sumudu Sayane)
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
7

Hemin Sare Piya Widaa (Sumudu Sayane) Lyrics

hemin sare piya vida
hemin sare piya vida
sumudu sayane sinindu atirillen
pala avith situm siyothun
sumudu sayane sinindu atirillen

malak nam eya malak vuva mana
sinindu sukomala.. ruven sarasana
vilak nam eya vilak vuva mana
nila induvara.. diyen upadina

hemin sare piya vida
sumudu sayane sinindu atirillen
pala avith situm siyothun
sumudu sayane sinindu atirillen

navum vatsunu ronin math vi
sihina nimnaya.. supushpita vei
sihin handakin mahada amatai
muda herada.. pavuru siri yahanen

hemin sare piya vida
sumudu sayane sinindu atirillen
pala avith situm siyothun
sumudu sayane sinindu atirillen

හෙමින් සැරේ පියා විදා (සුමුදු සයනේ) ගී පද

හෙමින් සැරේ පියා විදා
හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල.. රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර.. දියෙන් උපදින

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය.. සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා.. පවුරු සිරි යහනේ

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

Frequently Asked Questions

Who sang Hemin Sare Piya Widaa (Sumudu Sayane)?

Sunila Abeysekara performed Hemin Sare Piya Widaa (Sumudu Sayane). Sunila Abeysekara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hemin Sare Piya Widaa (Sumudu Sayane) lyrics?

The lyrics for Hemin Sare Piya Widaa (Sumudu Sayane) were written by Dharmasiri Pathiraja. Dharmasiri Pathiraja is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hemin Sare Piya Widaa (Sumudu Sayane)?

Premasiri Kemadasa composed the music for Hemin Sare Piya Widaa (Sumudu Sayane). Premasiri Kemadasa is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Hemin Sare Piya Widaa (Sumudu Sayane) complete lyrics?

You can find the complete Hemin Sare Piya Widaa (Sumudu Sayane) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hemin Sare Piya Widaa (Sumudu Sayane)?

Hemin Sare Piya Widaa (Sumudu Sayane) has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හෙමින් සැරේ පියා විදා (සුමුදු සයනේ) ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හෙමින් සැරේ පියා විදා (සුමුදු සයනේ) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hemin Sare Piya Widaa (Sumudu Sayane) LyricsHemin Sare Piya Widaa (Sumudu Sayane) Song LyricsHemin Sare Piya Widaa (Sumudu Sayane) Lyrics Englishහෙමින් සැරේ පියා විදා (සුමුදු සයනේ) Lyricsහෙමින් සැරේ පියා විදා (සුමුදු සයනේ) ගීතයේ පද පෙළLyrics With TransliterationSunila Abeysekara SongsSunila Abeysekara LyricsAbeysekara LyricsAbeysekara Song LyricsPremasiri Kemadasa ComposerDharmasiri Pathiraja Lyricist
Comments & Discussion

Share your thoughts about "Hemin Sare Piya Widaa (Sumudu Sayane)" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Hemin Sare Piya Widaa (Sumudu Sayane)" by Sunila Abeysekara

Song Video