Kalpanawo Pawa Yai

Song Details: Singer & Composer Information
Kalpanawo Pawa Yai Lyrics in Sinhala (කල්පනාවෝ පාව යයි ගී පද) and English by T M Jayarathne, written by Gamini Wijethunga and composed by Nimal Mendis. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kalpanawo Pawa Yai
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
4

Kalpanawo Pawa Yai Lyrics

Kalpanawo paawa yai me nishaanthaye
Nil walaawe yaawee aa soyaa
Sandak se nimi walalle nosangee
Nelawemu gayaa geethikaa.....

Liyanne kese do vadan nee
Kiyamdo math wee mage ron uuraa bee
Bingun se math wee mage ron uuraa bee
Sanehemu niwaa vedanaa.....

Gena ennan aadaray pathu jeewithe
Madhu meewithe uthuraa yanaa
Neka mal suwadan pire diwi maawathe
Thani we nam saagare rali se
Sithum med aadaray me miyuru gee
Raawa nangevaa sadaa kaale......

කල්පනාවෝ පාව යයි ගී පද

කල්පනාවෝ පාව යයි මේ නිශාන්තයේ
නිල් වලාවේ යාවී ඈ සොයා
සඳක් සේ නිමි වළල්ලේ නොසැංගී
නැළවෙමු ගයා ගීතිකා.....

ලියන්නේ කෙසේ දෝ වදන් නෑ
කියම්දෝ මත් වී මගේ රොන් උරා බී
බිඟුන් සේ මත් වී මගේ රෝන් උරා බී
සැනහෙමු නිවා වේදනා.....

ගෙන එන්නම් ආදරේ පැතු ජීවිතේ
මධු මීවිතේ උතුරා යනා
නේක මල් සුවඳන් පිරේ දිවි මාවතේ
තනි වේ නම් සාගරේ රැළි සේ
සිතුම් මැද ආදරේ මේ මියුරු ගී
රාව නැංවේවා සදා කාලේ......

Frequently Asked Questions

Who sang Kalpanawo Pawa Yai?

T M Jayarathne performed Kalpanawo Pawa Yai. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Kalpanawo Pawa Yai lyrics?

The lyrics for Kalpanawo Pawa Yai were written by Gamini Wijethunga. Gamini Wijethunga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Kalpanawo Pawa Yai?

Nimal Mendis composed the music for Kalpanawo Pawa Yai. Nimal Mendis is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Kalpanawo Pawa Yai complete lyrics?

You can find the complete Kalpanawo Pawa Yai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kalpanawo Pawa Yai?

Kalpanawo Pawa Yai has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කල්පනාවෝ පාව යයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කල්පනාවෝ පාව යයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kalpanawo Pawa Yai LyricsKalpanawo Pawa Yai Song LyricsKalpanawo Pawa Yai Lyrics Englishකල්පනාවෝ පාව යයි Lyricsකල්පනාවෝ පාව යයි ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song LyricsNimal Mendis ComposerGamini Wijethunga Lyricist
Comments & Discussion

Share your thoughts about "Kalpanawo Pawa Yai" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Kalpanawo Pawa Yai" by T M Jayarathne