Kasawatha Gatha Dawati Athy Mata

Song Details: Singer & Composer Information
Kasawatha Gatha Dawati Athy Mata Lyrics in Sinhala (කසාවත ගත දැවටී ඇති මට ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kasawatha Gatha Dawati Athy Mata
🎤 SINGER
👁️ VIEWS
10

Kasawatha Gatha Dawati Athy Mata Lyrics

Kasawatha gatha dewati aethi mata
Numbe mala gamedi
Wata patha gena numbe guna kanda
Kiyanu baeha amme //

Siyak mau guna kiya aethimuth
Senehe sithuvillen
Bindak numbe guna kiyanu nohomada
Nethanga kandulallen //

Kasawatha gatha .....

Perum piruwath sasara katharehi
Yalith hamuwe nam
Niwan daknata ekwa paethumak
Pathannam senehen //.

Kasawatha gatha ........

කසාවත ගත දැවටී ඇති මට ගී පද

කසාවත ගත දැවටී ඇති මට
නුඹේ මල ගමේදී
වටා පත ගෙන නුඹේ ගුණ කඳ
කියනු බැහැ අම්මේ //

සියක් මවු ගුණ කියා ඇතිමුත්
සෙනෙහේ සිතුවිල්ලෙන්
බිඳක් නුඹේ ගුණ කියනු නොහොමද
නෙතඟ කඳුළැල්ලෙන් //

කසාවත ගත .....

පෙරුම් පිරුවත් සසර කතරෙහි
යළිත් හමුවේ නම්
නිවන් දක්නට එක්ව පැතුමක්
පතන්නම් සෙනෙහෙන් //.

කසාවත ගත ........

Frequently Asked Questions

Who sang Kasawatha Gatha Dawati Athy Mata?

T M Jayarathne performed Kasawatha Gatha Dawati Athy Mata. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Kasawatha Gatha Dawati Athy Mata complete lyrics?

You can find the complete Kasawatha Gatha Dawati Athy Mata lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kasawatha Gatha Dawati Athy Mata?

Kasawatha Gatha Dawati Athy Mata has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කසාවත ගත දැවටී ඇති මට ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කසාවත ගත දැවටී ඇති මට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kasawatha Gatha Dawati Athy Mata LyricsKasawatha Gatha Dawati Athy Mata Song LyricsKasawatha Gatha Dawati Athy Mata Lyrics Englishකසාවත ගත දැවටී ඇති මට Lyricsකසාවත ගත දැවටී ඇති මට ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Kasawatha Gatha Dawati Athy Mata" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Kasawatha Gatha Dawati Athy Mata" by T M Jayarathne