Ko Ma Pathu

Song Details: Singer & Composer Information
Ko Ma Pathu Lyrics in Sinhala (කෝ මා පැතූ ගී පද) and English by T M Jayarathne, written by Ranjith Weerasinghe and composed by Premasiri Kemadasa. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ko Ma Pathu
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
5

Ko Ma Pathu Lyrics

Chitrapataya: Janaka saha Manju (1978)

Ko ma pathu obe adare
Ko ma pathu obe adare
Ko ma pathu

(Awe eda ma thani vi lovehi
Nathi vi giya e hanguman mehi...//)
Yali ma anathai - uthura gala yai
Sanvedana

Ko ma pathu obe adare
Ko ma pathu obe adare
Ko ma pathu

(A ha atheete gayu geetha raave
Musu vi aseva sulage pava...//)
Kevili kedelle - kovula igille
Dan a dama

Ko ma pathu obe adare
Ko ma pathu obe adare
Ko ma pathu

(Paya pahan vu ran tharukavo
Andure dama ma nopeni giya...//)
Kawadada aye - paya dilenne
Ran tharuka

Ko ma pathu obe adare
Ko ma pathu obe adare
Ko ma pathu

කෝ මා පැතූ ගී පද

චිත්‍රපටය : ජනක සහ මංජු (1978)

කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ

(ආවේ එදා මා තනි වී ලොවේහී
නැතිවී ගියා ඒ හැඟුමන් මෙහි...//)
යළි මා අනාතයි - උතුරා ගලා යයි 
සංවේදනා

කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ

(ඈ හා අතීතේ ගැයු ගීත රාවේ
මුසු වී ඇසේවා සුළගේ පවා...//)
කෙවිලි කැදැල්ලේ - කොවුලා ඉගිල්ලේ 
දැන් ඈ දමා

කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ

(පායා පහන් වූ රන් තාරකාවෝ
අඳුරේ දමා මා නොපෙනී ගියා...//)
කවදාද ආයේ - පායා දිළෙන්නේ 
රන් තාරකා

කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ

Frequently Asked Questions

Who sang Ko Ma Pathu?

T M Jayarathne performed Ko Ma Pathu. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ko Ma Pathu lyrics?

The lyrics for Ko Ma Pathu were written by Ranjith Weerasinghe. Ranjith Weerasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Ko Ma Pathu?

Premasiri Kemadasa composed the music for Ko Ma Pathu. Premasiri Kemadasa is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Ko Ma Pathu complete lyrics?

You can find the complete Ko Ma Pathu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ko Ma Pathu?

Ko Ma Pathu has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කෝ මා පැතූ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කෝ මා පැතූ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ko Ma Pathu LyricsKo Ma Pathu Song LyricsKo Ma Pathu Lyrics Englishකෝ මා පැතූ Lyricsකෝ මා පැතූ ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song LyricsPremasiri Kemadasa ComposerRanjith Weerasinghe Lyricist
Comments & Discussion

Share your thoughts about "Ko Ma Pathu" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ko Ma Pathu" by T M Jayarathne

Song Video