Kurahan Yaaye
Kurahan Yaaye Lyrics
kurahan yaaye sanda uduragena
sithata dukak daenena waelae
rae thun yaame gaeyena me gee
nubata aesaewaa sudu naenae.....
edaa wage saedaa adura
waew baemmen galae awith
una padurae sewena sadanawaa
kiwa kathaa yali sithata naegenawaa......
kurahan yaaye sanda uduragena
sithata dukak daenena waelae
rae thun yaame gaeyena me gee
nubata aesaewaa sudu naenae......
mage paelae hinaehigena
sitina lesa nubae ruwin
nidi padurae sihina paenenawaa
aeta sitina nubae naamen daesa themenawaa.....
kurahan yaaye sanda uduragena
sithata dukak daenena waelae
rae thun yaame gaeyena me gee
nubata aesaewaa sudu naenae......කුරහන් යායේ ගී පද
කුරහන් යායේ සඳ උදුරාගෙන
සිතට දුකක් දැනෙනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුබට ඇසේවා සුදු නෑනේ.....
එදා වගේ සැදෑ අදුර
වැව් බැම්මෙන් ගලා ඇවිත්
උණ පදුරේ සෙවන සදනවා
කීව කතා යලි සිතට නැගෙනවා......
කුරහන් යායේ සඳ උදුරාගෙන
සිතට දුකක් දැනෙනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුබට ඇසේවා සුදු නෑනේ......
මගේ පැලේ හිනැහීගෙන
සිටිනා ලෙස නුබේ රුවින්
නිදි පැදුරේ සිහින පෙනෙනවා
ඈත සිටින නුබේ නාමෙන් දෑස තෙමෙනවා.....
කුරහන් යායේ සඳ උදුරාගෙන
සිතට දුකක් දැනෙනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුබට ඇසේවා සුදු නෑනේ......Frequently Asked Questions
Who sang Kurahan Yaaye?
T M Jayarathne performed Kurahan Yaaye. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Kurahan Yaaye lyrics?
The lyrics for Kurahan Yaaye were written by Kularathna Ariyawansa. Kularathna Ariyawansa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Where can I find Kurahan Yaaye complete lyrics?
You can find the complete Kurahan Yaaye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kurahan Yaaye?
Kurahan Yaaye has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කුරහන් යායේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කුරහන් යායේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kurahan Yaaye" or discuss the lyrics with other music lovers.
More from T M Jayarathne
- Aa Nuwan Tharaka Dalwa Lyrics6 views
- Adara Suwanda Dani Lyrics1 views
- Adath Wassa Wahina Sade Lyrics4 views
- Akase Nisolmane Lyrics3 views
- Akikaru Hinawen Lyrics1 views
- Amathaka Wenne Na Lyrics17 views
- Ambare Dili Dili Tharaka Lyrics3 views
- Andura Witharak Enna Epa Sanda Payanna Lyrics5 views
- Anduru Kale Susudu Male Lyrics5 views
- Dora Gala Yana Senehasa Lyrics1 views
- Kalpanawo Pawa Yai Lyrics7 views
- Kasawatha Gatha Dawati Athy Mata Lyrics11 views
- Kurahan Mal Pipila Lyrics2 views
- La Hiru Payala Lyrics4 views
- Maga Harunu Miniskama Lyrics3 views
- Me Nagaraya Aluth Wela Lyrics8 views
- Neranjawe Thotupala Abhiyasa Lyrics1 views
- Nethu Piyami Sihinayaka Lyrics4 views
- Pathum Wimane Kirula Darannata Lyrics3 views
- Piyum Neela Vila Upan Liye Lyrics23 views
- Ran Samanalayo Punchi Kakuliyo Lyrics3 views
- Sanda Wathurak Se Lyrics14 views
- Sandagiri Hise Lyrics4 views
- Sathutedi Kadulali Bondawena Lyrics6 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Siyak Ayu Laba Lyrics6 views
- Sulanga Wage Awidin Lyrics10 views
- Thurupath Salena Sisile Lyrics10 views
- Udumbara Hinahenawa Lyrics18 views
- Wea Kanda Wage Numba Raka Gannam Lyrics4 views
- View All Songs96 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views