Lokaye Rudu Neth Wasaa
Lokaye Rudu Neth Wasaa Lyrics
Lokaye rudu neth wasa sneheye hasarel sala
Ma soya paminenna soduriya rae sande kadulak vela
Lokaye rudu neth wasa sneheye hasarel sala
Ma soya paminenna soduriya rae sande kadulak vela...
Ma daesa avura oba daesa sagawa sahasak nuwan delvila
Ma daesa avura oba daesa sagawa sahasak nuwan delvila
Me kuriru loken pavi hama rae
Ya venna pavanak vela...
Lokaye rudu neth wasa .../
Rae seetha adure me soduru yame paluwa gala tani vela
Rae seetha adure me soduru yame paluwa gala tani vela
Ma thaewena yame me palu kutiye davatenna suvadak vela
Lokaye rudu neth wasa .../ලෝකයේ රුදු නෙත් වසා ගී පද
ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ සඳේ කදුලක් වෙලා
ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ සඳේ කදුලක් වෙලා...
මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා
මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා
මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ
යා වෙන්න පවනක් වෙලා...
ලෝකයේ රුදු නෙත් වසා .../
රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ පාළුව ගලා තනි වෙලා
රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ පාළුව ගලා තනි වෙලා
මා තැවෙන යාමේ මේ පාලූ කුටියේ දැවටෙන්න සුවදක් වෙලා
ලෝකයේ රුදු නෙත් වසා .../Frequently Asked Questions
Who sang Lokaye Rudu Neth Wasaa?
T M Jayarathne performed Lokaye Rudu Neth Wasaa. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Lokaye Rudu Neth Wasaa complete lyrics?
You can find the complete Lokaye Rudu Neth Wasaa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Lokaye Rudu Neth Wasaa?
Lokaye Rudu Neth Wasaa has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ලෝකයේ රුදු නෙත් වසා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ලෝකයේ රුදු නෙත් වසා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Lokaye Rudu Neth Wasaa" or discuss the lyrics with other music lovers.
Song Video
More from T M Jayarathne
- Aa Nuwan Tharaka Dalwa Lyrics6 views
- Adara Suwanda Dani Lyrics1 views
- Adath Wassa Wahina Sade Lyrics4 views
- Akase Nisolmane Lyrics3 views
- Akikaru Hinawen Lyrics1 views
- Amathaka Wenne Na Lyrics17 views
- Ambare Dili Dili Tharaka Lyrics3 views
- Andura Witharak Enna Epa Sanda Payanna Lyrics5 views
- Anduru Kale Susudu Male Lyrics5 views
- Dora Gala Yana Senehasa Lyrics1 views
- Kalpanawo Pawa Yai Lyrics7 views
- Kasawatha Gatha Dawati Athy Mata Lyrics11 views
- Kurahan Mal Pipila Lyrics2 views
- La Hiru Payala Lyrics4 views
- Maga Harunu Miniskama Lyrics3 views
- Me Nagaraya Aluth Wela Lyrics8 views
- Neranjawe Thotupala Abhiyasa Lyrics1 views
- Nethu Piyami Sihinayaka Lyrics4 views
- Pathum Wimane Kirula Darannata Lyrics3 views
- Piyum Neela Vila Upan Liye Lyrics23 views
- Ran Samanalayo Punchi Kakuliyo Lyrics3 views
- Sanda Wathurak Se Lyrics14 views
- Sandagiri Hise Lyrics4 views
- Sathutedi Kadulali Bondawena Lyrics6 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Siyak Ayu Laba Lyrics6 views
- Sulanga Wage Awidin Lyrics10 views
- Thurupath Salena Sisile Lyrics10 views
- Udumbara Hinahenawa Lyrics18 views
- Wea Kanda Wage Numba Raka Gannam Lyrics4 views
- View All Songs96 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views