Maa Waage Langin
Song Details: Singer & Composer Information
Maa Waage Langin Lyrics in Sinhala (මා වාගේ ලඟින් ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Maa Waage Langin
🎤 SINGER
👁️ VIEWS
7
Maa Waage Langin Lyrics
Maa vaage lagin un..maa vaage...
Sihi vedo kenek un..maa vaage...
Aadare bandune kawudo maa..vaage...
Konda mal yahane sanda kaluman se randune...//
Kaage ho musa bas hindaa aa...
Maa haa aa bindi giyaa vaage...
Maa soyaa eyido aa pera sitiya..se...
Rajinak nethi vu raja kumareki maa..loke...
Rajinak nethi vu raja kumareki maa..loke...//
Peradaa udaye aa maa asalama vuye...
Iye vena daethaka paetali unne...
Lanvi thawa kenekun haa piyawara maenne...
Heta rae kohi navathidaeyi naeha denne...
Paayaavi..sandak thawa paayaavi...
Peedevi..kusum thawa peedevi...
Aadare illaa peradaa aa maage...
Denuwan athare kandulal thawaraa aave...
Denuwan athare kandulal thawaraa aave...
Paayaavi..sandak thawa paayaavi...
Peedevi..kusum thawa peedevi...
Paayaavi..sandak thawa paayaavi...
Peedevi..kusum thawa peedevi...මා වාගේ ලඟින් ගී පද
මා වාගේ ලඟින් උන්..මා වාගේ...
සිහිවේදෝ කෙනෙක් උන්..මා වාගේ...
ආදරේ බැඳුනේ කවුදෝ මා..වාගේ...
කොඳ මල් යහනේ සඳ කැළුමන් සේ රැඳුනේ...//
කාගේ හෝ මුසා බස් හින්ඳා ඈ...
මා හා ඈ බිඳී ගියා වාගේ...
මා සොයා එයිදෝ ඈ පෙර සිටියා..සේ...
රැජිනක් නැති වූ රජ කුමරෙකි මා..ලෝකේ...
රැජිනක් නැති වූ රජ කුමරෙකි මා..ලෝකේ...//
පෙරදා උදයේ ඈ මා අසලම වූයේ...
ඊයේ වෙන දෑතක පැටලී උන්නේ...
ලංවී තව කෙනෙකුන් හා පියවර මැන්නේ...
හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ...
පායාවී..සඳක් තව පායාවි...
පීදේවී..කුසුම් තව පීදේවි...
ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ...
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ...
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ...
පායාවී..සඳක් තව පායාවි...
පීදේවී..කුසුම් තව පීදේවි...
පායාවී..සඳක් තව පායාවි...
පීදේවී..කුසුම් තව පීදේවි...Frequently Asked Questions
Who sang Maa Waage Langin?
T M Jayarathne performed Maa Waage Langin. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Maa Waage Langin complete lyrics?
You can find the complete Maa Waage Langin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Maa Waage Langin?
Maa Waage Langin has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මා වාගේ ලඟින් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මා වාගේ ලඟින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Maa Waage Langin LyricsMaa Waage Langin Song LyricsMaa Waage Langin Lyrics Englishමා වාගේ ලඟින් Lyricsමා වාගේ ලඟින් ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Maa Waage Langin" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from T M Jayarathne
- Aa Nuwan Tharaka Dalwa Lyrics6 views
- Adara Suwanda Dani Lyrics1 views
- Adath Wassa Wahina Sade Lyrics4 views
- Akase Nisolmane Lyrics3 views
- Akikaru Hinawen Lyrics1 views
- Amathaka Wenne Na Lyrics18 views
- Ambare Dili Dili Tharaka Lyrics3 views
- Andura Witharak Enna Epa Sanda Payanna Lyrics5 views
- Anduru Kale Susudu Male Lyrics5 views
- Dora Gala Yana Senehasa Lyrics1 views
- Kalpanawo Pawa Yai Lyrics7 views
- Kasawatha Gatha Dawati Athy Mata Lyrics11 views
- Kurahan Mal Pipila Lyrics3 views
- La Hiru Payala Lyrics4 views
- Maga Harunu Miniskama Lyrics3 views
- Me Nagaraya Aluth Wela Lyrics10 views
- Neranjawe Thotupala Abhiyasa Lyrics1 views
- Nethu Piyami Sihinayaka Lyrics4 views
- Pathum Wimane Kirula Darannata Lyrics3 views
- Piyum Neela Vila Upan Liye Lyrics28 views
- Ran Samanalayo Punchi Kakuliyo Lyrics3 views
- Sanda Wathurak Se Lyrics14 views
- Sandagiri Hise Lyrics4 views
- Sathutedi Kadulali Bondawena Lyrics6 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Siyak Ayu Laba Lyrics8 views
- Sulanga Wage Awidin Lyrics10 views
- Thurupath Salena Sisile Lyrics11 views
- Udumbara Hinahenawa Lyrics20 views
- Wea Kanda Wage Numba Raka Gannam Lyrics4 views
- View All Songs96 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views