Maga Harunu Miniskama

Song Details: Singer & Composer Information
Maga Harunu Miniskama Lyrics in Sinhala (මඟ හැරුණු මිනිස්කම ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Maga Harunu Miniskama
🎤 SINGER
👁️ VIEWS
3

Maga Harunu Miniskama Lyrics

Maga harunu miniskama
Ahidagena maga thibi
Nadunana nisa yali
Iwathalu minisune //

Dura pena mirigu diya
Sepayi sisilasa piri
Yamav noma vi pama
Vidivu sisilasa ehi //

Maga harunu .......

Meri yali ipadimen
Sasara sayurata vedi
Vidivu e ama suwa
Noyav sasarain midi //

Maga harunu .......

මඟ හැරුණු මිනිස්කම ගී පද

මඟ හැරුණු මිනිස්කම
ඇහිදගෙන මග තිබී
නාදුනන නිසා යළි
ඉවතලූ මිනිසුනේ //

දුර පේන මිරිඟු දිය
සැපයි සිසිලස පිරි
යමව් නොම වී පමා
විඳිව් සිසිලස එහි //

මඟ හැරුණු .......

මැරී යළි ඉපදීමෙන්
සසර සයුරට වැදී
විඳිව් ඒ අමා සුව
නොයව් සසරින් මිදී //

මඟ හැරුණු .......

Frequently Asked Questions

Who sang Maga Harunu Miniskama?

T M Jayarathne performed Maga Harunu Miniskama. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Maga Harunu Miniskama complete lyrics?

You can find the complete Maga Harunu Miniskama lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Maga Harunu Miniskama?

Maga Harunu Miniskama has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මඟ හැරුණු මිනිස්කම ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මඟ හැරුණු මිනිස්කම ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Maga Harunu Miniskama LyricsMaga Harunu Miniskama Song LyricsMaga Harunu Miniskama Lyrics Englishමඟ හැරුණු මිනිස්කම Lyricsමඟ හැරුණු මිනිස්කම ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Maga Harunu Miniskama" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Maga Harunu Miniskama" by T M Jayarathne