Mangala Poruwe

Song Details: Singer & Composer Information
Mangala Poruwe Lyrics in Sinhala (මංගල පෝරුවේ ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mangala Poruwe
🎤 SINGER
👁️ VIEWS
0

Mangala Poruwe Lyrics

Mangala poruwe aasiriwaadaya
Pathikulaye heta dine
Athapan isinnata langin
Hidinnata piyeku ahimiwaune//

Obe thurule randi unne
Pasasi maa vun suwaya midune//
Obe guna sihiwi kandulu netha weru

Mangala poruwe...

Piyeku padawiya labana dinaye
Mata danewa obage senehe//
Siyaa kohida giye
Panaye maa golu we

Mangala poruwe...

මංගල පෝරුවේ ගී පද

මංගල පෝරුවේ ආසිරිවාදය 
පතිකුලයේ හෙට දිනේ 
අතපැන් ඉසින්නට ළඟින් 
හිඳින්නට පියෙකු අහිමිවුණේ//

ඔබේ තුරුලේ රැඳී උන්නේ 
පැසසී මා වුන් සුවය මිදුනේ//
ඔබේ ගුණ සිහිවී කඳුළු නෙත වෑරු 

මංගල පෝරුවේ...

පියෙකු පදවිය ලබන දිනයේ 
මට දැනේවා ඔබගේ සෙනෙහේ//
සීයා කොහිද  ගියේ 
පැනයේ මා ගොළු වේ 

මංගල පෝරුවේ...

Frequently Asked Questions

Who sang Mangala Poruwe?

T M Jayarathne performed Mangala Poruwe. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Mangala Poruwe complete lyrics?

You can find the complete Mangala Poruwe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mangala Poruwe?

Mangala Poruwe has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මංගල පෝරුවේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මංගල පෝරුවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mangala Poruwe LyricsMangala Poruwe Song LyricsMangala Poruwe Lyrics Englishමංගල පෝරුවේ Lyricsමංගල පෝරුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Mangala Poruwe" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Mangala Poruwe" by T M Jayarathne