Mata Thani Natha

Song Details: Singer & Composer Information
Mata Thani Natha Lyrics in Sinhala (මට තනි නැත ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mata Thani Natha
🎤 SINGER
👁️ VIEWS
0

Mata Thani Natha Lyrics

Mata thani netha numba nandan suragaliye
Premaalingana nathuwata - ahimi pemata bindunu sitata
Mama nothewenemi

Epa welaa maa sitiyath ipadunu gammaane
Adath maath ekka kisima tarahak nathuwaane
Thewul sitin nindata giya ee raa yaame
Goyam karal game indan mata atha wenwaane

Lade lade numba mage hada bindata notheweni
Mage hitha athi mata hitha athi gammaaneta yami
Ewan game kala kapa saruketh wapurami
Aswennan kota sak hema obatat gena emi

මට තනි නැත ගී පද

මට තනි නැත නුඹ නාඬන් සුරගලියේ
ප්‍රේමාළිංගන නැතුවට - අහිමි පෙමට බිඳුණු සිතට
මම නොතැවෙන්නෙමි

එපා වෙලා මා සිටියත් ඉපදුණු ගම්මානේ
අදත් මාත් එක්ක කිසිම තරහක් නැතුවානේ
තැවුල් සිතින් නින්දට ගිය ඊයේ රෑ යාමේ
ගොයම් කරල් ගමේ ඉඳන් මට අතවැනුවානේ

ළදේ ළදේ නුඹ මගෙ හද බින්දට නොතැවෙමි
මගේ හිත ඇති මට හිත ඇති ගම්මානෙට යමි
එවන් ගමේ කැලෑ කපා සරුකෙත් වපුරමි
අස්වැන්නෙන් කොටසක් හෙම ඔබටත් ගෙන එමි

Frequently Asked Questions

Who sang Mata Thani Natha?

T M Jayarathne performed Mata Thani Natha. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Mata Thani Natha complete lyrics?

You can find the complete Mata Thani Natha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mata Thani Natha?

Mata Thani Natha has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මට තනි නැත ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මට තනි නැත ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mata Thani Natha LyricsMata Thani Natha Song LyricsMata Thani Natha Lyrics Englishමට තනි නැත Lyricsමට තනි නැත ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Mata Thani Natha" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Mata Thani Natha" by T M Jayarathne