Me Nagaraya Aluth Wela

Song Details: Singer & Composer Information
Me Nagaraya Aluth Wela Lyrics in Sinhala (මේ නගරය අලුත් වෙලා ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Me Nagaraya Aluth Wela
🎤 SINGER
👁️ VIEWS
6

Me Nagaraya Aluth Wela Lyrics

Me nagaraya aluth wela
Vev diya reli gilan wela
Ath allan ohe evida giya
Patu maavath pulul wela

Edaa apa duthu pemvathun
Wela ada honda pinvathun
Akuru poth path pirunu ath wala
Ellila ada podi puthun

Pem karapu than purudu
Vasa suvisal meduru
Pemvathun ada sira wela
Paalu kutivala anduru

මේ නගරය අලුත් වෙලා ගී පද

මේ නගරය අලුත් වෙලා
වැව් දිය ‍රැළි ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
ප‍ටු මාවත් පුළුල් වෙලා//

එදා අප දු‍ටු පෙම්වතුන්
වෙලා අද හොඳ පිංවතුන්//
අකුරු පොත් පත් පිරුනු අත් වල
එල්ලිලා අද පොඩි පුතුන්

පෙම් කරපු තැන් පුරුදු
වසා සුවිසල් මැදුරු//
පෙම්වතුන් අද සිර වෙලා
පාළු කුටිවල අඳුරු

Frequently Asked Questions

Who sang Me Nagaraya Aluth Wela?

T M Jayarathne performed Me Nagaraya Aluth Wela. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Me Nagaraya Aluth Wela complete lyrics?

You can find the complete Me Nagaraya Aluth Wela lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Me Nagaraya Aluth Wela?

Me Nagaraya Aluth Wela has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මේ නගරය අලුත් වෙලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මේ නගරය අලුත් වෙලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Me Nagaraya Aluth Wela LyricsMe Nagaraya Aluth Wela Song LyricsMe Nagaraya Aluth Wela Lyrics Englishමේ නගරය අලුත් වෙලා Lyricsමේ නගරය අලුත් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Me Nagaraya Aluth Wela" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Me Nagaraya Aluth Wela" by T M Jayarathne