Mulu Lowama Nathi Unath

Song Details: Singer & Composer Information
Mulu Lowama Nathi Unath Lyrics in Sinhala (මුළු ලොවම නැති උනත් ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mulu Lowama Nathi Unath
🎤 SINGER
👁️ VIEWS
12

Mulu Lowama Nathi Unath Lyrics

Mulu lowama nathi unath
Ekama hadawathak
Atha obe namayen
Atha obe namayen

Obe sewanehi randi innata
Waram nathi wu lokayen...
Wenwa sitina hudakalave...
Ekama eka hadawathak
Atha obe namayen

Mulu lowama...

Lowe dinayeka thani wunothin
Obe hada so thapayanen...
Soya ennata sitina kepawi
Ekama eka hadawathak
Atha obe namayen

Mulu lowama...

මුළු ලොවම නැති උනත් ගී පද

මුළු ලොවම නැති උනත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන් //

ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට
වරම් නැති වූ ලෝකයෙන්... //
වෙන්ව සිටිනා හුදකලාවේ...
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්

මුළු ලොවම...

ලොවේ දිනයෙක තනි වුණෝතින්
ඔබේ හද සෝ තාපයෙන්... //
සොයා එන්නට සිටින කැපවී
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්

මුළු ලොවම...

Frequently Asked Questions

Who sang Mulu Lowama Nathi Unath?

T M Jayarathne performed Mulu Lowama Nathi Unath. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Mulu Lowama Nathi Unath complete lyrics?

You can find the complete Mulu Lowama Nathi Unath lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mulu Lowama Nathi Unath?

Mulu Lowama Nathi Unath has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මුළු ලොවම නැති උනත් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මුළු ලොවම නැති උනත් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mulu Lowama Nathi Unath LyricsMulu Lowama Nathi Unath Song LyricsMulu Lowama Nathi Unath Lyrics Englishමුළු ලොවම නැති උනත් Lyricsමුළු ලොවම නැති උනත් ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Mulu Lowama Nathi Unath" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Mulu Lowama Nathi Unath" by T M Jayarathne