Namal Pipila

Song Details: Singer & Composer Information
Namal Pipila Lyrics in Sinhala (නාමල් පිපිලා ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Namal Pipila
🎤 SINGER
👁️ VIEWS
112

Namal Pipila Lyrics

namal pipila me vavu ivure 
na thuru sevenalle mal pavada sedila 
bala sitinne 
obe depa podi sipa gannayi ...//

paalu sedave me vavu ivure 
mage deneth maga bala hidinne...//
pura sandakse vanaliya atharin 
obe sinavatha pipena thura....

namal pipila .../

nila thalaave me gangulalle 
ridi kandan sali sali ragnne ..../
nadi sadalle rankam vilasin 
obe depa yuga nagenna thura....

namal pipila .../

නාමල් පිපිලා ගී පද

නාමල් පිපිලා මේ වැවු ඉවුරේ 
නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා 
බලා සිටින්නේ
ඔබේ දෙපා පොඩි සිප ගන්නයි ...//

පාලු සැදැවේ මේ වැවු ඉවුරේ 
මගෙ දෙනෙත් මග බලා හිඳින්නේ...//
පුරා සඳක්සේ  වනලිය අතරින් 
ඔබේ සිනාවත පිපෙනා තුරා....

නාමල් පිපිලා .../

නීල තලාවේ මේ ගඟුලැල්ලේ 
රිදී කඳන් සැලි සැලී රඟන්නේ ..../
නදී සදල්ලේ රන්කම් විලසින් 
ඔබේ දෙපා යුග නැගෙනා තුරා....

නාමල් පිපිලා .../

Frequently Asked Questions

Who sang Namal Pipila?

T M Jayarathne performed Namal Pipila. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Namal Pipila complete lyrics?

You can find the complete Namal Pipila lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Namal Pipila?

Namal Pipila has been viewed 112 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නාමල් පිපිලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නාමල් පිපිලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Namal Pipila LyricsNamal Pipila Song LyricsNamal Pipila Lyrics Englishනාමල් පිපිලා Lyricsනාමල් පිපිලා ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Namal Pipila" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Namal Pipila" by T M Jayarathne