Neranjawe Thotupala Abhiyasa

Song Details: Singer & Composer Information
Neranjawe Thotupala Abhiyasa Lyrics in Sinhala (නේරංජාවේ තොටුපල අභියස ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Neranjawe Thotupala Abhiyasa
🎤 SINGER
👁️ VIEWS
1

Neranjawe Thotupala Abhiyasa Lyrics

Neranjave thotupala abhiyasa
Kadamalu bandagena ai inne
Oruwaka nagala egodata yannata
Ai me thawamath lathewenne //

Habala adi diya reli ipadi
Pena bubulu nagi diya sula karaki
Ganga diya sasalai yana maga katukai
Enisai thawamath lathewenne //

Neranjave .......

Hisehi radi kadamalu baravi
Oru kanda perali yawi da sangavi
Ganga diya sasalai yana maga katukai
Enisai thawamath lathewenne //

Neranjave .......

නේරංජාවේ තොටුපල අභියස ගී පද

නේරංජාවේ තොටුපල අභියස
කදමළු බැඳගෙන ඇයි ඉන්නේ
ඔරුවක නැගලා එගොඩට යන්නට
ඇයි මේ තවමත් ලතැවෙන්නේ //

හබල ඇදී දිය රැළි ඉපදී
පෙණ බුබුළු නැගී දිය සුළ කැරකී
ගඟ දිය සසලයි යන මග කටුකයි 
එනිසයි තවමත් ලතැවෙන්නේ //

නේරංජවේ .......

හිසෙහි රැදී කදමළු බරවී
ඔරු කඳ පෙරලී යාවි ද සැඟවී
ගඟ දිය සසලයි යන මග කටුකයි
එනිසයි තවමත් ලතැවෙන්නේ //

නේරංජාවේ .......

Frequently Asked Questions

Who sang Neranjawe Thotupala Abhiyasa?

T M Jayarathne performed Neranjawe Thotupala Abhiyasa. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Neranjawe Thotupala Abhiyasa complete lyrics?

You can find the complete Neranjawe Thotupala Abhiyasa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Neranjawe Thotupala Abhiyasa?

Neranjawe Thotupala Abhiyasa has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නේරංජාවේ තොටුපල අභියස ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නේරංජාවේ තොටුපල අභියස ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Neranjawe Thotupala Abhiyasa LyricsNeranjawe Thotupala Abhiyasa Song LyricsNeranjawe Thotupala Abhiyasa Lyrics Englishනේරංජාවේ තොටුපල අභියස Lyricsනේරංජාවේ තොටුපල අභියස ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Neranjawe Thotupala Abhiyasa" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Neranjawe Thotupala Abhiyasa" by T M Jayarathne