Nethu Piyami Sihinayaka
Nethu Piyami Sihinayaka Lyrics
Nethu piyami sihinayaka obe ruva dakinnata
Pene oba nethu athara ikibidina kandulu kata
Mage sitha athath oba langama thani notaniyata
Noheka mata unusumin obata thani rakinnata
Handanne ahasa pini bindu sala shokayata
Salanne susum mada pawana duk rawayata
Nagenne rahai gi paluwe shokayata
Tewenne lokayata hudakala paluwe
Kiyanne kawadada danena thanikama sitata
Asenne kawadada mage duka gi obata
Galanne kawadada oba suwada ma hadata
Wadinne kawadada oba mage lokayata
Oba mage lokayataනෙතු පියමි සිහිනයක ගී පද
නෙතු පියමි සිහිනයක ඔබේ රුව දකින්නට
පෙනේ ඔබ නෙතු අතර ඉකිබිදින කඳුළු කැට
මගේ සිත ඇතත් ඔබ ළඟම තනි නොතනියට
නොහැක මට උණුසුමින් ඔබට තනි රකින්නට
හඬන්නේ අහස පිණි බිඳු සලා ශෝකයට
සලන්නේ සුසුම් මද පවන දුක් රාවයට
නැගෙන්නේ රැහැයි ගී පාළුවේ ශෝකයට
තැවෙන්නේ ලෝකයට හුදකලා පාළුවේ
කියන්නේ කවදාද දැනෙන තනිකම සිතට
ඇසෙන්නේ කවදාද මගේ දුක ගී ඔබට
ගලන්නේ කවදාද ඔබ සුවඳ මා හදට
වඩින්නේ කවදාද ඔබ මගේ ලෝකයට
ඔබ මගේ ලෝකයට
Frequently Asked Questions
Who sang Nethu Piyami Sihinayaka?
T M Jayarathne performed Nethu Piyami Sihinayaka. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Nethu Piyami Sihinayaka complete lyrics?
You can find the complete Nethu Piyami Sihinayaka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Nethu Piyami Sihinayaka?
Nethu Piyami Sihinayaka has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ නෙතු පියමි සිහිනයක ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ නෙතු පියමි සිහිනයක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Nethu Piyami Sihinayaka" or discuss the lyrics with other music lovers.
More from T M Jayarathne
- Aa Nuwan Tharaka Dalwa Lyrics7 views
- Adara Suwanda Dani Lyrics4 views
- Adath Wassa Wahina Sade Lyrics4 views
- Akase Nisolmane Lyrics4 views
- Akikaru Hinawen Lyrics1 views
- Amathaka Wenne Na Lyrics22 views
- Ambare Dili Dili Tharaka Lyrics3 views
- Andura Witharak Enna Epa Sanda Payanna Lyrics7 views
- Anduru Kale Susudu Male Lyrics5 views
- Dora Gala Yana Senehasa Lyrics1 views
- Kalpanawo Pawa Yai Lyrics9 views
- Kasawatha Gatha Dawati Athy Mata Lyrics11 views
- Kurahan Mal Pipila Lyrics3 views
- La Hiru Payala Lyrics5 views
- Maga Harunu Miniskama Lyrics3 views
- Me Nagaraya Aluth Wela Lyrics10 views
- Neranjawe Thotupala Abhiyasa Lyrics1 views
- Pathum Wimane Kirula Darannata Lyrics3 views
- Piyum Neela Vila Upan Liye Lyrics41 views
- Ran Samanalayo Punchi Kakuliyo Lyrics3 views
- Sanda Wathurak Se Lyrics14 views
- Sandagiri Hise Lyrics4 views
- Sathutedi Kadulali Bondawena Lyrics7 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Siyak Ayu Laba Lyrics11 views
- Sulanga Wage Awidin Lyrics13 views
- Thurupath Salena Sisile Lyrics14 views
- Udumbara Hinahenawa Lyrics22 views
- Wea Kanda Wage Numba Raka Gannam Lyrics4 views
- View All Songs96 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views