Nobalan Kumariya

Song Details: Singer & Composer Information
Nobalan Kumariya Lyrics in Sinhala (නොබලන් කුමරිය ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Nobalan Kumariya
🎤 SINGER
👁️ VIEWS
1

Nobalan Kumariya Lyrics

Nobalan kumariya nisala ma desa sasala obe denethin
Adara pavanin nosalunu ma ruva kalabanu nohaeka itin

Landakage senehasa nopatami kisida nidahasa agayannen
Landakage senehasa nopatami kisida nidahasa agayannen
Nura pirunu neth venataka dalva samugata maenavi itin

Supurudu tanikama paluva mihiri hidinemi saenisillena
Supurudu tanikama paluva mihiri hidinemi saenisillena
Adara raehanin mahada velannata obe hata nohaeka itin

නොබලන් කුමරිය ගී පද

නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්

ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
නුරා පිරුනු නෙත් වෙනතක දල්වා සමුගත මැනවි ඉතින්

සුපුරුදු තනිකම පාලුව මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්
සුපුරුදු තනිකම පාලුව මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්
ආදර රැහැනින් මහද වෙලන්නට ඔබ හට නොහැක ඉතින්

Frequently Asked Questions

Who sang Nobalan Kumariya?

T M Jayarathne performed Nobalan Kumariya. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Nobalan Kumariya complete lyrics?

You can find the complete Nobalan Kumariya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Nobalan Kumariya?

Nobalan Kumariya has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නොබලන් කුමරිය ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නොබලන් කුමරිය ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Nobalan Kumariya LyricsNobalan Kumariya Song LyricsNobalan Kumariya Lyrics Englishනොබලන් කුමරිය Lyricsනොබලන් කුමරිය ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Nobalan Kumariya" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Nobalan Kumariya" by T M Jayarathne