Oba Ha Mema
Song Details: Singer & Composer Information
Oba Ha Mema Lyrics in Sinhala (ඔබ හා මෙමා ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Oba Ha Mema
🎤 SINGER
👁️ VIEWS
2
Oba Ha Mema Lyrics
Oba haa mema atinath aran
Apage lowe taniwu edaa
Oba maa depa daethin badaa
(sipagath edaa sihiwenawaa...//)
Bhawayen bhawe melesin bandee
Apa aagaman amathak wuwath
Obagei magei hada mandiren
Naega aa sware ek wu dine sihiwenawaa
Ek wu dine sihiwenawaa....
Oba maa deneth maa obee deneth
Ekwee welee senehasa sewuu ee
Soduru daa sihiwenawaa
Ee soduru daa sihiwenawaa....
Oba haa mema atinath aran
Apage lowe taniwu edaa
Oba maa depa daethin badaa
(sipagath edaa sihiwenawaa...//)
ඔබ හා මෙමා ගී පද
ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
(සිපගත් එදා සිහිවෙනවා...//)
භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා
එක් වූ දිනේ සිහිවෙනවා....
ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක්වී වෙළී සෙනෙහස සෙවූ ඒ
සොඳූරු දා සිහිවෙනවා
ඒ සොඳූරු දා සිහිවෙනවා....
ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
(සිපගත් එදා සිහිවෙනවා...//)
Frequently Asked Questions
Who sang Oba Ha Mema?
T M Jayarathne performed Oba Ha Mema. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Oba Ha Mema complete lyrics?
You can find the complete Oba Ha Mema lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Oba Ha Mema?
Oba Ha Mema has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඔබ හා මෙමා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ හා මෙමා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Oba Ha Mema LyricsOba Ha Mema Song LyricsOba Ha Mema Lyrics Englishඔබ හා මෙමා Lyricsඔබ හා මෙමා ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Oba Ha Mema" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from T M Jayarathne
- Aa Nuwan Tharaka Dalwa Lyrics6 views
- Adara Suwanda Dani Lyrics0 views
- Adath Wassa Wahina Sade Lyrics2 views
- Akase Nisolmane Lyrics1 views
- Akikaru Hinawen Lyrics1 views
- Amathaka Wenne Na Lyrics7 views
- Ambare Dili Dili Tharaka Lyrics1 views
- Andura Witharak Enna Epa Sanda Payanna Lyrics4 views
- Anduru Kale Susudu Male Lyrics4 views
- Dora Gala Yana Senehasa Lyrics1 views
- Kalpanawo Pawa Yai Lyrics4 views
- Kasawatha Gatha Dawati Athy Mata Lyrics1 views
- Kurahan Mal Pipila Lyrics1 views
- La Hiru Payala Lyrics2 views
- Maga Harunu Miniskama Lyrics2 views
- Me Nagaraya Aluth Wela Lyrics6 views
- Neranjawe Thotupala Abhiyasa Lyrics0 views
- Nethu Piyami Sihinayaka Lyrics1 views
- Pathum Wimane Kirula Darannata Lyrics1 views
- Piyum Neela Vila Upan Liye Lyrics18 views
- Ran Samanalayo Punchi Kakuliyo Lyrics2 views
- Sanda Wathurak Se Lyrics9 views
- Sandagiri Hise Lyrics3 views
- Sathutedi Kadulali Bondawena Lyrics2 views
- Sewane Kumbuk Sewane Lyrics3 views
- Siyak Ayu Laba Lyrics4 views
- Sulanga Wage Awidin Lyrics3 views
- Thurupath Salena Sisile Lyrics5 views
- Udumbara Hinahenawa Lyrics8 views
- Wea Kanda Wage Numba Raka Gannam Lyrics3 views
- View All Songs96 songs
Popular Songs This Week
- 134 views
- 109 views
- 70 views
- 68 views
- 65 views
- 62 views
- 60 views
- 53 views
- 47 views
- 43 views