Pinna Pipunu

Song Details: Singer & Composer Information
Pinna Pipunu Lyrics in Sinhala (පි‍න්න පිපුනු ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pinna Pipunu
🎤 SINGER
👁️ VIEWS
0

Pinna Pipunu Lyrics

Pinna pipunu landa dige
Irata mukulu paana malkale
Api ranchu gehi yamu wage punchi sandiye

Badda pura dan vaare ranchu gehunu daga kaale
Iskolen katti panna daa
Dam paata una vevel paare

Kanda kapa helu vele badda giya pita paare
Yalu mithuru katha goluwelaa
Dan paalu velaa ee gammaane

පි‍න්න පිපුනු ගී පද

පි‍න්න පිපුනු ලන්ද දිගේ
ඉරට මුකුළු පාන මල්කැලේ
අපි රංචු ගැහී යමු වගේ පුංචි සන්දියේ

බැද්ද පුරා දං වාරේ රංචු ගැහුනු දඟ කාලේ
ඉස්කෝලෙන් කට්ටි පැන්න දා
දම් පාට උනා වේවැල් පාරේ

කන්ද කපා හෙලූ වෙලේ බැද්ද ගියා පිට පාරේ
යාළු මිතුරු කතා ගොළුවෙලා
දැන් පාළු වෙලා ඒ ගම්මානේ

Frequently Asked Questions

Who sang Pinna Pipunu?

T M Jayarathne performed Pinna Pipunu. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Pinna Pipunu complete lyrics?

You can find the complete Pinna Pipunu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pinna Pipunu?

Pinna Pipunu has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පි‍න්න පිපුනු ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පි‍න්න පිපුනු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pinna Pipunu LyricsPinna Pipunu Song LyricsPinna Pipunu Lyrics Englishපි‍න්න පිපුනු Lyricsපි‍න්න පිපුනු ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Pinna Pipunu" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Pinna Pipunu" by T M Jayarathne