Piyum Neela Vila Upan Liye
Piyum Neela Vila Upan Liye Lyrics
Piyum neela vila upan liye
Ahankaara obe yauvun viye
Nethu kaelum vedee mage hitha dukin ride
Sidangana mudu vadan malin mata pavan salan kumari
Vasantha kathava kiyanne komala sina podin //
Obage varale kusame sudu renu pava
Suwanda deva pave rae sihine
Ma ha rae paane
Piyum neela vila ....
Obage depaye velena hada nupuraye
Jeevanaye ranwan pem arane
Adara gee varune
Piyum neela vila .... //පියුම් නීල විල උපන් ලියේ ගී පද
පියුම් නීල විල උපන් ලියේ
අහංකාර ඔබෙ යෞවුන් වියේ
නෙතු කැළුම් වැදී මගෙ හිත දුකින් රිදේ
සිදංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින් //
ඔබගේ වරලේ කුසමේ සුදු රේණු පවා
සුවඳ දෙවා පාවේ රෑ සිහිනේ
මා හා රෑ පානේ
පියුම් නීල විල ....
ඔබගේ දෙපයේ වෙලෙනා හඩ නුපුරයේ
ජීවනයේ රන්වන් පෙම් අරණේ
ආදර ගී වරුණේ
පියුම් නීල විල .... //Frequently Asked Questions
Who sang Piyum Neela Vila Upan Liye?
T M Jayarathne performed Piyum Neela Vila Upan Liye. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Piyum Neela Vila Upan Liye complete lyrics?
You can find the complete Piyum Neela Vila Upan Liye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Piyum Neela Vila Upan Liye?
Piyum Neela Vila Upan Liye has been viewed 41 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පියුම් නීල විල උපන් ලියේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පියුම් නීල විල උපන් ලියේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Piyum Neela Vila Upan Liye" or discuss the lyrics with other music lovers.
More from T M Jayarathne
- Aa Nuwan Tharaka Dalwa Lyrics6 views
- Adara Suwanda Dani Lyrics4 views
- Adath Wassa Wahina Sade Lyrics4 views
- Akase Nisolmane Lyrics3 views
- Akikaru Hinawen Lyrics1 views
- Amathaka Wenne Na Lyrics20 views
- Ambare Dili Dili Tharaka Lyrics3 views
- Andura Witharak Enna Epa Sanda Payanna Lyrics6 views
- Anduru Kale Susudu Male Lyrics5 views
- Dora Gala Yana Senehasa Lyrics1 views
- Kalpanawo Pawa Yai Lyrics7 views
- Kasawatha Gatha Dawati Athy Mata Lyrics11 views
- Kurahan Mal Pipila Lyrics3 views
- La Hiru Payala Lyrics4 views
- Maga Harunu Miniskama Lyrics3 views
- Me Nagaraya Aluth Wela Lyrics10 views
- Neranjawe Thotupala Abhiyasa Lyrics1 views
- Nethu Piyami Sihinayaka Lyrics4 views
- Pathum Wimane Kirula Darannata Lyrics3 views
- Ran Samanalayo Punchi Kakuliyo Lyrics3 views
- Sanda Wathurak Se Lyrics14 views
- Sandagiri Hise Lyrics4 views
- Sathutedi Kadulali Bondawena Lyrics6 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Siyak Ayu Laba Lyrics11 views
- Sulanga Wage Awidin Lyrics13 views
- Thurupath Salena Sisile Lyrics13 views
- Udumbara Hinahenawa Lyrics21 views
- Wea Kanda Wage Numba Raka Gannam Lyrics4 views
- View All Songs96 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views