Ran Samanalayo Punchi Kakuliyo

Song Details: Singer & Composer Information
Ran Samanalayo Punchi Kakuliyo Lyrics in Sinhala (රන් සමනලයෝ පුංචි කැකුලියෝ ගී පද) and English by T M Jayarathne, written by Prema Keerthi De Alwis. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ran Samanalayo Punchi Kakuliyo
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
2

Ran Samanalayo Punchi Kakuliyo Lyrics

Ran samanalayo punchi kaekuliyo
Dedunne nagila //
Midum saluwe turumal uyaney
Kohi yanne piyamba //

Lada manamala hite
Gee nowedho gayuwe
Adaraye suwande
Thawa nositida lowe
Jeevitaye arume
Mal yahana paetuwado

Pembara ala hite
Gee nowedho gayuwe
Mola kaeti bala wiye
E hurathal kothaney
Maw daethin midunado
Yauwanayen math weedo

රන් සමනලයෝ පුංචි කැකුලියෝ ගී පද

රන් සමනලයෝ පුංචි කැකුලියෝ
දේදුන්නේ නැගිලා //
මීදුම් සළුවේ තුරුමල් උයනේ
කොහි යන්නේ පියඹා //

ලද මනමාල හිතේ
ගී නොවෙදෝ ගැයුවේ
ආදරයේ සුවඳේ
තව නොසිටීද ලොවේ
ජීවිතයේ අරුමේ
මල් යහනා පැතුවාදෝ

පෙම්බර ආල හිතේ
ගී නොවෙදෝ ගැයුවේ
මොල කැටි බාල වියේ
ඒ හුරතල් කොතැනේ
මව් දෑතින් මිදුනාදෝ
යෞවනයෙන් මත් වීදෝ

Frequently Asked Questions

Who sang Ran Samanalayo Punchi Kakuliyo?

T M Jayarathne performed Ran Samanalayo Punchi Kakuliyo. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ran Samanalayo Punchi Kakuliyo lyrics?

The lyrics for Ran Samanalayo Punchi Kakuliyo were written by Prema Keerthi De Alwis. Prema Keerthi De Alwis is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Ran Samanalayo Punchi Kakuliyo complete lyrics?

You can find the complete Ran Samanalayo Punchi Kakuliyo lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ran Samanalayo Punchi Kakuliyo?

Ran Samanalayo Punchi Kakuliyo has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රන් සමනලයෝ පුංචි කැකුලියෝ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රන් සමනලයෝ පුංචි කැකුලියෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ran Samanalayo Punchi Kakuliyo LyricsRan Samanalayo Punchi Kakuliyo Song LyricsRan Samanalayo Punchi Kakuliyo Lyrics Englishරන් සමනලයෝ පුංචි කැකුලියෝ Lyricsරන් සමනලයෝ පුංචි කැකුලියෝ ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song LyricsPrema Keerthi De Alwis Lyricist
Comments & Discussion

Share your thoughts about "Ran Samanalayo Punchi Kakuliyo" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ran Samanalayo Punchi Kakuliyo" by T M Jayarathne