Ruwata Ruwe

Song Details: Singer & Composer Information
Ruwata Ruwe Lyrics in Sinhala (රුවට රුවේ ගී පද) and English by T M Jayarathne and composed by Clarence Wijewardena. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ruwata Ruwe
🎤 SINGER
👁️ VIEWS
224

Ruwata Ruwe Lyrics

Ruwata ruwe sakura iwure
Hima wetena
Sudu kanda dige
Pasal yana sudu kumariye.....

Hima midena nagare
Ruwa paewa e rubari
Cheri mal pipi pawane
E gaman lata bala innawa.....

Ruwata ruwe...../

Rathu muhude werale
Yamu aeta api wennowi
Sitakin nowe landune
Ma mage rate sada taniwune.....

Ruwata ruwe...../

රුවට රුවේ ගී පද

රුවට රුවේ සකුරා ඉවුරේ
හිම වැටෙනා
සුදු කන්ද දිගේ
පාසල් යන සුදු කුමාරියේ.....

හිම මිදෙනා නගරේ
රුව පෑව ඒ රූබරී
චෙරි මල් පිපී පවනේ
ඒ ගමන් ලතා බලා ඉන්නවා.....

රුවට රුවේ...../

රතු මුහුදේ වෙරළේ
යමු ඈත අපි වෙන්නොවී
සිතකින් නොවේ ළඳුනේ
මා මගේ රටේ සදා තනිවුනේ.....

රුවට රුවේ...../

Frequently Asked Questions

Who sang Ruwata Ruwe?

T M Jayarathne performed Ruwata Ruwe. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who composed Ruwata Ruwe?

Clarence Wijewardena composed the music for Ruwata Ruwe. Clarence Wijewardena is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Ruwata Ruwe complete lyrics?

You can find the complete Ruwata Ruwe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ruwata Ruwe?

Ruwata Ruwe has been viewed 224 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රුවට රුවේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රුවට රුවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ruwata Ruwe LyricsRuwata Ruwe Song LyricsRuwata Ruwe Lyrics Englishරුවට රුවේ Lyricsරුවට රුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song LyricsClarence Wijewardena Composer
Comments & Discussion

Share your thoughts about "Ruwata Ruwe" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ruwata Ruwe" by T M Jayarathne

Song Video