Sanasum Susuman Pavila
Sanasum Susuman Pavila Lyrics
(Sanasum susuman paavila - sandakan vathuren naavila ..//)
Tarumal atharin ringaala - kohi yannada maa thani karalaa
Sanasum susuman paavila - sandakan vathuren naavila
Raa sandapaane seethala pavane - naamal arane laa dalu sevane
Maa layakara obage suwa yahane - gewu atheethaya mathakada mihire
Gewu atheethaya mathakada mihire...
Sanasum susuman paavila - sandakan vathuren naavila
Tarumal atharin ringaala - kohi yannada maa thani karalaa
Sanasum susuman paavila - sandakan vathuren naavila
Daasata penena ekama ruwak weyi - ee ruwa maa neth anjanayayi
Jeevana geethe thanuwa vayanam - aa enathuru maa thani weelaa
Aa enathuru maa thani weelaa
Sanasum susuman paavila - sandakan vathuren naavila
Tarumal atharin ringaala - kohi yannada maa thani karalaa
Sanasum susuman paavila - sandakan vathuren naavilaසැනසුම් සුසුමන් පාවීලා ගී පද
චිත්‍රපටය: නෑදැයෝ (1976)
(සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලා ..//)
තරුමල් අතරින් රිංගාලා - කොහි යන්නද මා තනි කරලා
සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලා
රෑ සඳපානේ සීතල පවනේ - නාමල් අරණේ ළා දළු සෙවනේ
මා ළයකර ඔබගේ සුව යහනේ - ගෙවූ අතීතය මතකද මිහිරේ
ගෙවූ අතීතය මතකද මිහිරේ...
සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලා
තරුමල් අතරින් රිංගාලා - කොහි යන්නද මා තනි කරලා
සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලා
දෑසට පෙනෙනා එකම රුවක් වෙයි - ඒ රුව මා නෙත් අංජනයයි
ජීවන ගීතේ තනුව වයන්නම් - ඈ එනතුරු මා තනි වීලා
ඈ එනතුරු මා තනි වීලා
සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලා
තරුමල් අතරින් රිංගාලා - කොහි යන්නද මා තනි කරලා
සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලාFrequently Asked Questions
Who sang Sanasum Susuman Pavila?
T M Jayarathne performed Sanasum Susuman Pavila. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Sanasum Susuman Pavila lyrics?
The lyrics for Sanasum Susuman Pavila were written by Ranjith Weerasinghe. Ranjith Weerasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Sanasum Susuman Pavila?
Premasiri Kemadasa composed the music for Sanasum Susuman Pavila. Premasiri Kemadasa is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Sanasum Susuman Pavila complete lyrics?
You can find the complete Sanasum Susuman Pavila lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sanasum Susuman Pavila?
Sanasum Susuman Pavila has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සැනසුම් සුසුමන් පාවීලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සැනසුම් සුසුමන් පාවීලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sanasum Susuman Pavila" or discuss the lyrics with other music lovers.
More from T M Jayarathne
- Aa Nuwan Tharaka Dalwa Lyrics6 views
- Adara Suwanda Dani Lyrics1 views
- Adath Wassa Wahina Sade Lyrics4 views
- Akase Nisolmane Lyrics3 views
- Akikaru Hinawen Lyrics1 views
- Amathaka Wenne Na Lyrics19 views
- Ambare Dili Dili Tharaka Lyrics3 views
- Andura Witharak Enna Epa Sanda Payanna Lyrics6 views
- Anduru Kale Susudu Male Lyrics5 views
- Dora Gala Yana Senehasa Lyrics1 views
- Kalpanawo Pawa Yai Lyrics7 views
- Kasawatha Gatha Dawati Athy Mata Lyrics11 views
- Kurahan Mal Pipila Lyrics3 views
- La Hiru Payala Lyrics4 views
- Maga Harunu Miniskama Lyrics3 views
- Me Nagaraya Aluth Wela Lyrics10 views
- Neranjawe Thotupala Abhiyasa Lyrics1 views
- Nethu Piyami Sihinayaka Lyrics4 views
- Pathum Wimane Kirula Darannata Lyrics3 views
- Piyum Neela Vila Upan Liye Lyrics37 views
- Ran Samanalayo Punchi Kakuliyo Lyrics3 views
- Sanda Wathurak Se Lyrics14 views
- Sandagiri Hise Lyrics4 views
- Sathutedi Kadulali Bondawena Lyrics6 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Siyak Ayu Laba Lyrics10 views
- Sulanga Wage Awidin Lyrics10 views
- Thurupath Salena Sisile Lyrics12 views
- Udumbara Hinahenawa Lyrics20 views
- Wea Kanda Wage Numba Raka Gannam Lyrics4 views
- View All Songs96 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views