Sanda Wathurak Se

Song Details: Singer & Composer Information
Sanda Wathurak Se Lyrics in Sinhala (සඳ වතුරක් සේ ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sanda Wathurak Se
🎤 SINGER
👁️ VIEWS
12

Sanda Wathurak Se Lyrics

Sanda wathurak se meth somi gunena
Diwa mathurak se thuda thuda randana
Saminduni oba wewa piyum gomu
Hada wil jalaye...

(Uda la hiru se lowa sanasawana
Tharu wiyanak se sitha pahadawana...//)
Saminduni oba wewa pahan temba
Ma laya mandale...

Sanda wathurak se...

(Mal suwandak se sulangata wadina
Maw wadanak se senehasa galana...//)
Saminduni oba wewa pihita mata
Me bhawa kathare...

Sanda wathurak se...

සඳ වතුරක් සේ ගී පද

සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා
දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා
සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු
හද විල් ජලයේ...

(උදා ලා හිරු සේ ලොව සනසවනා
තරු වියනක් සේ සිත පහදවනා...//)
සමිඳුනි ඔබ වේවා පහන් ටැඹ
මා ළය මඬලේ...

සඳ වතුරක් සේ...

(මල් සුවඳක් සේ සුළඟට වඩිනා
මව් වදනක් සේ සෙනෙහස ගලනා...//)
සමිඳුනි ඔබ වේවා පිහිට මට
මේ භව කතරේ...

සඳ වතුරක් සේ...

Frequently Asked Questions

Who sang Sanda Wathurak Se?

T M Jayarathne performed Sanda Wathurak Se. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sanda Wathurak Se complete lyrics?

You can find the complete Sanda Wathurak Se lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sanda Wathurak Se?

Sanda Wathurak Se has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සඳ වතුරක් සේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සඳ වතුරක් සේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sanda Wathurak Se LyricsSanda Wathurak Se Song LyricsSanda Wathurak Se Lyrics Englishසඳ වතුරක් සේ Lyricsසඳ වතුරක් සේ ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sanda Wathurak Se" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sanda Wathurak Se" by T M Jayarathne