Sandagiri Hise
Song Details: Singer & Composer Information
Sandagiri Hise Lyrics in Sinhala (සඳගිරි හිසේ ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sandagiri Hise
🎤 SINGER
👁️ VIEWS
4
Sandagiri Hise Lyrics
Sandagiri hise sanda kinduriye
Kima hudakala vi vana pethe
Pem banda kinduranan numbe
Numba athera giyedo seilame
Ran ruwata sarilana lada kohe kothanida soya
Pemwantha vi bo dura gewa ohu paminia
Obagath rajun saha pirivarin dun hi aran entath kalin
Numba vana gabe thanikara dama samugena giya
Sandagiri hise ........
Vana vandulu deti thuru viman athare thanivela
Keli dolen gathakala yuge dan avasan vela
Netha gam danavu athare semen
Kasu kusu hama yantath kalin
Numba athera da ohu vana gaben pitaman vela
Sandagiri hise ..........සඳගිරි හිසේ ගී පද
සඳගිරි හිසේ සඳ කිඳුරියේ
කිම හුදකලා වී වන පෙතේ
පෙම් බැන්ද කිඳුරාණන් නුඹේ
නුඹ අතැර ගියෙදෝ සෙයිලමේ //
රන් රුවට සරිලන ලද කොහේ කොතැනිද සොයා
පෙම්වන්ත වී බෝ දුර ගෙවා ඔහු පැමිණියා
ඔබගත් රජුන් සහ පිරිවරින් දුන් හී අරන් එන්ටත් කලින්
නුඹ වන ගැබේ තනිකර දමා සමුගෙන ගියා
සඳගිරි හිසේ ........
වන වඳුලු දෙති තුරු විමන් අතරේ තනිවෙලා
කෙළි දොලෙන් ගතකළ යුගේ දැන් අවසන් වෙලා
නෙත ගම් දනවු අතරේ සෙමෙන්
කසු කුසු හමා යන්ටත් කලින්
නුඹ අතැර දා ඔහු වන ගැබෙන් පිටමං වෙලා
සඳගිරි හිසේ ..........
Frequently Asked Questions
Who sang Sandagiri Hise?
T M Jayarathne performed Sandagiri Hise. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sandagiri Hise complete lyrics?
You can find the complete Sandagiri Hise lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sandagiri Hise?
Sandagiri Hise has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සඳගිරි හිසේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සඳගිරි හිසේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Sandagiri Hise LyricsSandagiri Hise Song LyricsSandagiri Hise Lyrics Englishසඳගිරි හිසේ Lyricsසඳගිරි හිසේ ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Sandagiri Hise" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from T M Jayarathne
- Aa Nuwan Tharaka Dalwa Lyrics6 views
- Adara Suwanda Dani Lyrics4 views
- Adath Wassa Wahina Sade Lyrics4 views
- Akase Nisolmane Lyrics3 views
- Akikaru Hinawen Lyrics1 views
- Amathaka Wenne Na Lyrics20 views
- Ambare Dili Dili Tharaka Lyrics3 views
- Andura Witharak Enna Epa Sanda Payanna Lyrics6 views
- Anduru Kale Susudu Male Lyrics5 views
- Dora Gala Yana Senehasa Lyrics1 views
- Kalpanawo Pawa Yai Lyrics7 views
- Kasawatha Gatha Dawati Athy Mata Lyrics11 views
- Kurahan Mal Pipila Lyrics3 views
- La Hiru Payala Lyrics4 views
- Maga Harunu Miniskama Lyrics3 views
- Me Nagaraya Aluth Wela Lyrics10 views
- Neranjawe Thotupala Abhiyasa Lyrics1 views
- Nethu Piyami Sihinayaka Lyrics4 views
- Pathum Wimane Kirula Darannata Lyrics3 views
- Piyum Neela Vila Upan Liye Lyrics41 views
- Ran Samanalayo Punchi Kakuliyo Lyrics3 views
- Sanda Wathurak Se Lyrics14 views
- Sathutedi Kadulali Bondawena Lyrics6 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Siyak Ayu Laba Lyrics11 views
- Sulanga Wage Awidin Lyrics13 views
- Thurupath Salena Sisile Lyrics13 views
- Udumbara Hinahenawa Lyrics21 views
- Wea Kanda Wage Numba Raka Gannam Lyrics4 views
- View All Songs96 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views