Seegiri Landune

Song Details: Singer & Composer Information
Seegiri Landune Lyrics in Sinhala (සීගිරි ළඳුනේ ගී පද) and English by T M Jayarathne, written by Hemasiri Halpita. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Seegiri Landune
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
98

Seegiri Landune Lyrics

Seegiri landune ayi thani vi 
Nihandawa inne ayi goluvi 
Ketapat pawure gee pada liive 
Oba do prema puraane...

Meewitha dethol radawu sonduru welaave 
Valgomu saralaa obado maldam gethuve 
Vanameda arane aadara sevane 
Kin kinkini handa naenwuwa sura landun lese...

Seegiri landune.../

Seethala sulage musuvi susum paawelaa 
Ee raja dahane jeewana geethayak wuna 
Me giri mudune obe ruva landune 
Siththara thelithudakin sithuwamak wuna...

Seegiri landune.../

සීගිරි ළඳුනේ ගී පද

සීගිරි ළඳුනේ ඇයි තනි වී 
නිහඬව ඉන්නේ ඇයි ගොලුවී 
කැටපත් පවුරේ ගී පද ලීවේ 
ඔබ දෝ ප්‍රේම පුරාණේ...

මීවිත දෙතොල් රැදවූ සොඳුරු වෙලාවේ 
වල්ගොමු සරලා ඔබදෝ මල්දම් ගෙතුවේ 
වනමැද අරණේ ආදර සෙවනේ 
කින් කිංකිනි හඬ නැංවුව සුර ලඳුන් ලෙසේ...

සීගිරි ළඳුනේ.../

සීතල සුළගේ මුසුවී සුසුම් පාවෙලා 
ඒ රජ දහනේ ජීවන ගීතයක් වුනා 
මේ ගිරි මුදුනේ ඔබෙ රුව ළඳුනේ 
සිත්තර තෙලිතුඩකින් සිතුවමක් වුනා...

සීගිරි ළඳුනේ.../

Frequently Asked Questions

Who sang Seegiri Landune?

T M Jayarathne performed Seegiri Landune. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Seegiri Landune lyrics?

The lyrics for Seegiri Landune were written by Hemasiri Halpita. Hemasiri Halpita is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Seegiri Landune complete lyrics?

You can find the complete Seegiri Landune lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Seegiri Landune?

Seegiri Landune has been viewed 98 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සීගිරි ළඳුනේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සීගිරි ළඳුනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Seegiri Landune LyricsSeegiri Landune Song LyricsSeegiri Landune Lyrics Englishසීගිරි ළඳුනේ Lyricsසීගිරි ළඳුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song LyricsHemasiri Halpita Lyricist
Comments & Discussion

Share your thoughts about "Seegiri Landune" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Seegiri Landune" by T M Jayarathne

Song Video