Sithata Danena Me Lathawul

Song Details: Singer & Composer Information
Sithata Danena Me Lathawul Lyrics in Sinhala (සිතට දැනෙන මේ ලතැවුල් ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sithata Danena Me Lathawul
🎤 SINGER
👁️ VIEWS
0

Sithata Danena Me Lathawul Lyrics

(Sitata daenena me lataevul iwasannam obe namin
Jeevitaye kedinaka ho saenasennata pata oben.....//)

Ada oba naethi bima taniwee sita davana anduru haegum
Iwasannam kawada ho oba himi we nam......

Sitata daenena......

Ada tani yahanaka waetiree raya nonida naegena susum
Vindagannam kawada ho oba lan we nam......

Sitata daenena......//

සිතට දැනෙන මේ ලතැවුල් ගී පද

(සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ‍ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්.....//)

අද ඔබ නැති බිම තනිවී සිත දවනා අඳුරු හැගුම්
ඉවසන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම්......

සිතට දැනෙන......

අද තනි යහනක වැතිරී රැය නොනිදා නැඟෙන සුසුම්
විඳගන්නම් කවදා හෝ ඔබ ළං වේ නම්......

සිතට දැනෙන......//

Frequently Asked Questions

Who sang Sithata Danena Me Lathawul?

T M Jayarathne performed Sithata Danena Me Lathawul. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sithata Danena Me Lathawul complete lyrics?

You can find the complete Sithata Danena Me Lathawul lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sithata Danena Me Lathawul?

Sithata Danena Me Lathawul has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සිතට දැනෙන මේ ලතැවුල් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සිතට දැනෙන මේ ලතැවුල් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sithata Danena Me Lathawul LyricsSithata Danena Me Lathawul Song LyricsSithata Danena Me Lathawul Lyrics Englishසිතට දැනෙන මේ ලතැවුල් Lyricsසිතට දැනෙන මේ ලතැවුල් ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sithata Danena Me Lathawul" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sithata Danena Me Lathawul" by T M Jayarathne

Song Video