Sithin Ma Nosali

Song Details: Singer & Composer Information
Sithin Ma Nosali Lyrics in Sinhala (හිතින් මා නොසැලී ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sithin Ma Nosali
🎤 SINGER
👁️ VIEWS
8

Sithin Ma Nosali Lyrics

Hithin ma nosali hindiddi
Kandula numba awidin...
Niwa damu e nethe peeda
Nobidinu manawi

Thaniwa ma hadana welawe
Sali sali sithe
Wetunu maha warusa mathakwi
Nuba radi dase..

Hithin ma nosali...

Thawama ma nodutu sina kan
Hamunowu yame
Kadula mata karuna karannai
Ayadimi nibade...

Hithin ma nosali...

හිතින් මා නොසැලී ගී පද

හිතින් මා නොසැලී හිඳිද්දී 
කඳුල නුඹ ‍ඇවිදින්...
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී

තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක්වී
නුඹ රැදී දෑසේ..

හිතින් මා නොසැලී...

තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ...

හිතින් මා නොසැලී...

Frequently Asked Questions

Who sang Sithin Ma Nosali?

T M Jayarathne performed Sithin Ma Nosali. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sithin Ma Nosali complete lyrics?

You can find the complete Sithin Ma Nosali lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sithin Ma Nosali?

Sithin Ma Nosali has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හිතින් මා නොසැලී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හිතින් මා නොසැලී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sithin Ma Nosali LyricsSithin Ma Nosali Song LyricsSithin Ma Nosali Lyrics Englishහිතින් මා නොසැලී Lyricsහිතින් මා නොසැලී ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sithin Ma Nosali" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sithin Ma Nosali" by T M Jayarathne