Siyak Ayu Laba

Song Details: Singer & Composer Information
Siyak Ayu Laba Lyrics in Sinhala (සියක් ආයු ලැබ ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Siyak Ayu Laba
🎤 SINGER
👁️ VIEWS
5

Siyak Ayu Laba Lyrics

Siyak aayu laba - mageth aayu gena
Matath wada kal oba jeewath wewa
Methe budun kala - lowe uthum landa
Vishakawa wewa

Maha polawa se nihanda nisansala - obe dayabara hadin gala ena
Aadara geethaya lowa sanahalana - budu bana padayak wewa

Gathe ruhiru le kiri pew senehasa - suwada gala giya obe maw hadhawatha
Niwan purata yana mampeth helikala - pahan tembak wewa

සියක් ආයු ලැබ ගී පද

සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ළඳ 
විෂාකාව වේවා

මහා පොළව සේ නිහඬ නිසංසල - ඔබේ දයාබර හදින් ගලා එන
ආදර ගීතය ලොව සනහාලන - බුදු බණ පදයක් වේවා

ගතේ රුහිරු ලේ කිරි පෙව් සෙනෙහස - සුවඳ ගලා ගිය ඔබෙ මව් හදවත
නිවන් පුරට යන මංපෙත් හෙළිකළ - පහන් ටැඹක් වේවා

Frequently Asked Questions

Who sang Siyak Ayu Laba?

T M Jayarathne performed Siyak Ayu Laba. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Siyak Ayu Laba complete lyrics?

You can find the complete Siyak Ayu Laba lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Siyak Ayu Laba?

Siyak Ayu Laba has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සියක් ආයු ලැබ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සියක් ආයු ලැබ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Siyak Ayu Laba LyricsSiyak Ayu Laba Song LyricsSiyak Ayu Laba Lyrics Englishසියක් ආයු ලැබ Lyricsසියක් ආයු ලැබ ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Siyak Ayu Laba" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Siyak Ayu Laba" by T M Jayarathne