Sowin Bara

Song Details: Singer & Composer Information
Sowin Bara Lyrics in Sinhala (සොවින් බර ගී පද) and English by T M Jayarathne, written by Hemasiri Halpita and composed by Clarence Wijewardena. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sowin Bara
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
1

Sowin Bara Lyrics

Sovin bara nuwan vidalaa
Tavul pevasuvaa hadaalaa
Yovun aadare ape
Giye ai mese bidilaa ...//

Hade janitha vu amaavan
Sebae aadare ape
Musaavan nisaa anunge bidilaa giyaa
Ahankaara vu sinaaven
Ape aadare davaalu
Lowe chodanaa nisaa
Maavei vedanaa...

Sovin bara nuwan .../

Sadaathanik vu haengimen
Mage jeevithe puraa
Yaavunaa kiyaa situ muth obe aadare
Kadulin kopul themaalu
Mage aadare makaalu
Obe chethanaa nisaa sithe vedanaa...

Sovin bara nuwan .../

සොවින් බර ගී පද

සොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුවා හඩාලා 
යොවුන් ආදරේ අපේ 
ගියේ ඇයි මෙසේ බිදිලා ...//

හදේ ජනිත වූ අමාවන් 
සැබෑ ආදරේ අපේ 
මුසාවන් නිසා අනුන්ගේ බිදිලා ගියා 
අහංකාර වූ සිනාවෙන් 
අපේ ආදරේ දවාලු 
ලොවේ චෝදනා නිසා 
මැවෙයි වේදනා...

සොවින් බර නුවන් .../

සදාතනික වූ හැඟීමෙන් 
මගේ ජිවිතේ පුරා 
යාවුනා කියා සිතු මුත් ඔබේ ආදරේ 
කඳුලින් කොපුල් තෙමාලු 
මගේ ආදරේ මකාලූ 
ඔබේ චේතනා නිසා සිතේ වේදනා...

සොවින් බර නුවන් .../

Frequently Asked Questions

Who sang Sowin Bara?

T M Jayarathne performed Sowin Bara. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sowin Bara lyrics?

The lyrics for Sowin Bara were written by Hemasiri Halpita. Hemasiri Halpita is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sowin Bara?

Clarence Wijewardena composed the music for Sowin Bara. Clarence Wijewardena is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Sowin Bara complete lyrics?

You can find the complete Sowin Bara lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sowin Bara?

Sowin Bara has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සොවින් බර ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සොවින් බර ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sowin Bara LyricsSowin Bara Song LyricsSowin Bara Lyrics Englishසොවින් බර Lyricsසොවින් බර ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song LyricsClarence Wijewardena ComposerHemasiri Halpita Lyricist
Comments & Discussion

Share your thoughts about "Sowin Bara" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sowin Bara" by T M Jayarathne

Song Video