Thurupath Salena Sisile
Thurupath Salena Sisile Lyrics
thurupath salena sisile numba piyamenna suwasay
as deka wasena mohothe numba lagin mage
thurulu wenna aasai numbage suwada danena hada pathule
akuru thunaka sangawu numbage aparimitha sene
amma numba penena loke dewiyanuyi mage
amma numba daesa maane lokayayi mage
wetena kandulu muthu karawa maage lowa sada
andura wetuna biya da danena mawathen muda
yanna puthuni maga meyamai adaren kiya
lowama dinuwa desa balala numba sitin raja wuna
amma numba penena ..........
dawena sasare yali kisida hamuwanna epa
yalith dineka hamuwa melesa yanna yana nisa
sitata danena me duka nam nawatha mata epa
amme numba senehasa nathi da dukata na nima
amma numba penena .....
thurupath salena ........තුරුපත් සැලෙනා සිසිලේ ගී පද
තුරුපත් සැලෙනා සිසිලේ නුඹ පියමැන්නා සුවසේ
ඇස් දෙක වැසෙනා මොහොතේ නුඹ ළගින් මගේ
තුරුළු වෙන්න ආසයි නුඹගේ සුවඳ දැනෙන හද පතුලේ
අකුරු තුනක සැඟවූ නුඹගේ අපරිමිත සෙනේ
අම්මා නුඹ පෙනෙනා ලෝකේ දෙවියනුයි මගේ
අම්මා නුඹ දෑස මානේ ලෝකයයි මගේ
වැටෙන කඳුළු මුතු කරවා මාගේ ලොව සදා
අඳුර වැටුන බිය ද දැනෙන මාවතෙන් මුදා
යන්න පුතුනි මග මෙයමයි ආදරෙන් කියා
ලොවම දිනුව දෙස බලලා නුඹ සිතින් රජ වුණා
අම්මා නුඹ පෙනෙනා ..........
දැවෙන සසරෙ යලි කිසිදා හමුවන්න එපා
යලිත් දිනෙක හමුව මෙලෙස යන්න යන නිසා
සිතට දැනෙන මේ දුක නම් නැවත මට එපා
අම්මේ නුඹ සෙනෙහස නැති දා දුකට නෑ නිමා
අම්මා නුඹ පෙනෙනා .....
තුරුපත් සැලෙනා ........
Frequently Asked Questions
Who sang Thurupath Salena Sisile?
T M Jayarathne performed Thurupath Salena Sisile. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Thurupath Salena Sisile complete lyrics?
You can find the complete Thurupath Salena Sisile lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Thurupath Salena Sisile?
Thurupath Salena Sisile has been viewed 14 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ තුරුපත් සැලෙනා සිසිලේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ තුරුපත් සැලෙනා සිසිලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Thurupath Salena Sisile" or discuss the lyrics with other music lovers.
More from T M Jayarathne
- Aa Nuwan Tharaka Dalwa Lyrics7 views
- Adara Suwanda Dani Lyrics4 views
- Adath Wassa Wahina Sade Lyrics4 views
- Akase Nisolmane Lyrics4 views
- Akikaru Hinawen Lyrics1 views
- Amathaka Wenne Na Lyrics22 views
- Ambare Dili Dili Tharaka Lyrics3 views
- Andura Witharak Enna Epa Sanda Payanna Lyrics7 views
- Anduru Kale Susudu Male Lyrics5 views
- Dora Gala Yana Senehasa Lyrics1 views
- Kalpanawo Pawa Yai Lyrics9 views
- Kasawatha Gatha Dawati Athy Mata Lyrics11 views
- Kurahan Mal Pipila Lyrics3 views
- La Hiru Payala Lyrics5 views
- Maga Harunu Miniskama Lyrics3 views
- Me Nagaraya Aluth Wela Lyrics10 views
- Neranjawe Thotupala Abhiyasa Lyrics1 views
- Nethu Piyami Sihinayaka Lyrics5 views
- Pathum Wimane Kirula Darannata Lyrics3 views
- Piyum Neela Vila Upan Liye Lyrics41 views
- Ran Samanalayo Punchi Kakuliyo Lyrics3 views
- Sanda Wathurak Se Lyrics14 views
- Sandagiri Hise Lyrics4 views
- Sathutedi Kadulali Bondawena Lyrics7 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Siyak Ayu Laba Lyrics11 views
- Sulanga Wage Awidin Lyrics13 views
- Udumbara Hinahenawa Lyrics22 views
- Wea Kanda Wage Numba Raka Gannam Lyrics4 views
- View All Songs96 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views