Udumbara Hinahenawa
Udumbara Hinahenawa Lyrics
Udumbara hinahenava
Udumbara hinahenava - ira andurata hengenava
Dasa dahasak sam mas ata
Dasa dahasak sam mas ata - sinaha kandulu vehi vehala
Gini gena rathvunu davasak sinasena eka handewaka
Sinasena eka handewaka
Muhudu kone sudu velle ira hengen eka mohotaka
Ira hengen eka mohotaka
Udumbara hinahenava ira andurata hengenava
(Kaluvara duma eka husmata mulu lokema vasa ganna)...//
Gini diya lo diya vesse kiri sal kiri udumbara
Kiri sal kiri udumbara
Sinaha kandulu vaguranava
Sinaha kandulu vaguranava
Adaraye oba obamai - ma oba nova oba ma nova
Davasak da.. handunagattoth oba ma
Handunagattoth oba ma
Adaraye oba obamai - ma oba nova oba ma nova
Davasak da.. handunagattoth oba ma
(Handunagattoth oba ma)...////
(E mohotema eka husmaka - upadinava gini rasnaya seethalema
(Handunagattoth oba ma)...////
(Maha muhudama godata gala... maha muhudama godata gala
Rath vunu hiru payannata.... rath vunu hiru payannata)...//
Goda bima maha muhudak viya - maha muhudama goda bima viya
Udumbara.. kandulu salai
Udumbara.. kandulu salai
Kandulu salaiඋදුම්බරා හිනැහෙනවා ගී පද
උදුම්බරා හිනැහෙනවා
උදුම්බරා හිනැහෙනවා - ඉර අඳුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
දස දහසක් සම් මස් ඇට - සිනහ කඳුළු වැහි වැහැලා
ගිනි ගෙන රත්වුණු දවසක් සිනැසෙන එක හැන්දෑවක
සිනැසෙන එක හැන්දෑවක
මුහුදු කොනේ සුදු වැල්ලේ ඉර හැංගෙන එක මොහොතක
ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා
(කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න)...//
ගිනි දිය ලෝ දිය වැස්සේ කිරි සල් කිරි උදුම්බරා
කිරි සල් කිරි උදුම්බරා
සිනහ කඳුළු වගුරනවා
සිනහ කඳුළු වගුරනවා
ආදරයේ ඔබ ඔබමයි - මා ඔබ නොව ඔබ මා නොව
දවසක් දා.. හඳුනාගත්තොත් ඔබ මා
හඳුනාගත්තොත් ඔබ මා
ආදරයේ ඔබ ඔබමයි - මා ඔබ නොව ඔබ මා නොව
දවසක් දා.. හඳුනාගත්තොත් ඔබ මා
(හඳුනාගත්තොත් ඔබ මා)...////
ඒ මොහොතෙම එක හුස්මක - උපදිනවා ගිනි රස්නය සීතලේම
(හඳුනාගත්තොත් ඔබ මා)...////
(මහ මුහුදම ගොඩට ගලා... මහ මුහුදම ගොඩට ගලා
රත් වුණු හිරු පායන්නට.... රත් වුණු හිරු පායන්නට)...//
ගොඩ බිම මහ මුහුදක් විය - මහ මුහුදම ගොඩ බිම විය
උදුම්බරා.. කඳුළු සලයි
උදුම්බරා.. කඳුළු සලයි
කඳුළු සලයිFrequently Asked Questions
Who sang Udumbara Hinahenawa?
T M Jayarathne performed Udumbara Hinahenawa. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Udumbara Hinahenawa lyrics?
The lyrics for Udumbara Hinahenawa were written by W Jayasiri. W Jayasiri is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Udumbara Hinahenawa?
Premasiri Kemadasa composed the music for Udumbara Hinahenawa. Premasiri Kemadasa is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Udumbara Hinahenawa complete lyrics?
You can find the complete Udumbara Hinahenawa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Udumbara Hinahenawa?
Udumbara Hinahenawa has been viewed 20 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ උදුම්බරා හිනැහෙනවා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ උදුම්බරා හිනැහෙනවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Udumbara Hinahenawa" or discuss the lyrics with other music lovers.
More from T M Jayarathne
- Aa Nuwan Tharaka Dalwa Lyrics6 views
- Adara Suwanda Dani Lyrics1 views
- Adath Wassa Wahina Sade Lyrics4 views
- Akase Nisolmane Lyrics3 views
- Akikaru Hinawen Lyrics1 views
- Amathaka Wenne Na Lyrics18 views
- Ambare Dili Dili Tharaka Lyrics3 views
- Andura Witharak Enna Epa Sanda Payanna Lyrics5 views
- Anduru Kale Susudu Male Lyrics5 views
- Dora Gala Yana Senehasa Lyrics1 views
- Kalpanawo Pawa Yai Lyrics7 views
- Kasawatha Gatha Dawati Athy Mata Lyrics11 views
- Kurahan Mal Pipila Lyrics3 views
- La Hiru Payala Lyrics4 views
- Maga Harunu Miniskama Lyrics3 views
- Me Nagaraya Aluth Wela Lyrics10 views
- Neranjawe Thotupala Abhiyasa Lyrics1 views
- Nethu Piyami Sihinayaka Lyrics4 views
- Pathum Wimane Kirula Darannata Lyrics3 views
- Piyum Neela Vila Upan Liye Lyrics28 views
- Ran Samanalayo Punchi Kakuliyo Lyrics3 views
- Sanda Wathurak Se Lyrics14 views
- Sandagiri Hise Lyrics4 views
- Sathutedi Kadulali Bondawena Lyrics6 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Siyak Ayu Laba Lyrics8 views
- Sulanga Wage Awidin Lyrics10 views
- Thurupath Salena Sisile Lyrics11 views
- Wea Kanda Wage Numba Raka Gannam Lyrics4 views
- View All Songs96 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views