Upan Bimen
Song Details: Singer & Composer Information
Upan Bimen Lyrics in Sinhala (උපන් බිමෙන් ගී පද) and English by T M Jayarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Upan Bimen
🎤 SINGER
👁️ VIEWS
1
Upan Bimen Lyrics
Upan bimen pita vuye
Nuhuru rate thanivuye
Punchi puthe punchi duve
Nuba hindai vehesenne
Hemada rae sihina vale
Nuba enava... hitata mage
Ma helana da bindu
Masuran ve nuba hinda
Evu liyamana labuna
Mal dahasak sitha pipuna
Langa unna men danuna
Hitata mage pana labuna
Senahasa ma dutuwe
Hemada rae sihina vale
Nuba enava... hitata mage...
Ma helana da bindu
Masuran ve nuba hinda
Ran masu mila gevune
Ransaluvak singithi bade
Ran mala punchi gele
Tikiri sina tikiri muve
Rajakama ma dutuwe
Upan bimen pita vuye .../උපන් බිමෙන් ගී පද
උපන් බිමෙන් පිට වුයේ
නුහුරු රටේ තනිවුයේ
පුංචි පුතේ පුංචි දුවේ
නුඹ හින්දයි වෙහෙසෙන්නේ
හැමදා රෑ සිහින වැලේ
නුඹ එනවා... හිතට මගේ
මා හෙලන දා බින්දු 
මසුරන් වේ නුඹ හින්දා
එවූ ලියමන ලැබුනා 
මල් දහසක් සිත පිපුනා 
ළඟ උන්නා මෙන් දැනුනා 
හිතට මගේ පන ලැබුනා 
සෙනහස මා දුටුවේ
හැමදා රෑ සිහින වැලේ 
නුඹ එනවා... හිතට මගේ...
මා හෙලන දා බින්දු 
මසුරන් වේ නුඹ හින්දා
රන් මසු මිල ගෙවුනේ 
රන්සළුවක් සිඟිති බඳේ 
රන් මාලා පුංචි ගෙලේ 
ටිකිරි සිනා ටිකිරි මුවේ 
රජකම මා දුටුවේ
උපන් බිමෙන් පිට වුයේ .../Frequently Asked Questions
Who sang Upan Bimen?
T M Jayarathne performed Upan Bimen. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Upan Bimen complete lyrics?
You can find the complete Upan Bimen lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Upan Bimen?
Upan Bimen has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ උපන් බිමෙන් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ උපන් බිමෙන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Upan Bimen LyricsUpan Bimen Song LyricsUpan Bimen Lyrics Englishඋපන් බිමෙන් Lyricsඋපන් බිමෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Upan Bimen" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from T M Jayarathne
- Aa Nuwan Tharaka Dalwa Lyrics6 views
- Adara Suwanda Dani Lyrics1 views
- Adath Wassa Wahina Sade Lyrics4 views
- Akase Nisolmane Lyrics3 views
- Akikaru Hinawen Lyrics1 views
- Amathaka Wenne Na Lyrics17 views
- Ambare Dili Dili Tharaka Lyrics3 views
- Andura Witharak Enna Epa Sanda Payanna Lyrics5 views
- Anduru Kale Susudu Male Lyrics5 views
- Dora Gala Yana Senehasa Lyrics1 views
- Kalpanawo Pawa Yai Lyrics7 views
- Kasawatha Gatha Dawati Athy Mata Lyrics11 views
- Kurahan Mal Pipila Lyrics2 views
- La Hiru Payala Lyrics4 views
- Maga Harunu Miniskama Lyrics3 views
- Me Nagaraya Aluth Wela Lyrics8 views
- Neranjawe Thotupala Abhiyasa Lyrics1 views
- Nethu Piyami Sihinayaka Lyrics4 views
- Pathum Wimane Kirula Darannata Lyrics3 views
- Piyum Neela Vila Upan Liye Lyrics23 views
- Ran Samanalayo Punchi Kakuliyo Lyrics3 views
- Sanda Wathurak Se Lyrics14 views
- Sandagiri Hise Lyrics4 views
- Sathutedi Kadulali Bondawena Lyrics6 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Siyak Ayu Laba Lyrics6 views
- Sulanga Wage Awidin Lyrics10 views
- Thurupath Salena Sisile Lyrics10 views
- Udumbara Hinahenawa Lyrics18 views
- Wea Kanda Wage Numba Raka Gannam Lyrics4 views
- View All Songs96 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views