Wala teerayen ehaa
Koheda lokayak..
Soya aeden paetum bigun
Apema lokayak
Apema lokayak ...//
Tharangayak lesin adee
Bidee noyan sitin..
Vasanthayak lesin udawa
Enna jeevithen...
Wala teerayen ehaa.../
Sihil sahan susun sarin
Pawan rodak lesin...
Naevum paetum aran vadinna
Pem uyan dorin...
Wala teerayen ehaa.../
වළා තීරයෙන් එහා
කොහේද ලෝකයක්..
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්
අපේම ලෝකයක් ...//
තරංඟයක් ලෙසින් අදී
බිදී නොයන් සිතින්..
වසන්තයක් ලෙසින් උදාව
එන්න ජීවිතෙන්...
වළා තීරයෙන් එහා.../
සිහිල් සහන් සුසුන් සරින්
පවන් රොදක් ලෙසින්...
නැවුම් පැතුම් අරන් වඩින්න
පෙම් උයන් දොරින්...
වළා තීරයෙන් එහා.../
T M Jayarathne performed Wala Theerayen Eha. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Wala Theerayen Eha were written by Kularathna Ariyawansa. Kularathna Ariyawansa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Rohana Weerasinghe composed the music for Wala Theerayen Eha. Rohana Weerasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the complete Wala Theerayen Eha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Wala Theerayen Eha has been viewed 1,109 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ වළා තීරයෙන් එහා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Wala Theerayen Eha" or discuss the lyrics with other music lovers.