Wea Kanda Wage Numba Raka Gannam

Song Details: Singer & Composer Information
Wea Kanda Wage Numba Raka Gannam Lyrics in Sinhala (වෑ කන්ද වගේ නුඹ රැකගන්නම් ගී පද) and English by T M Jayarathne, written by Nayanasena Wanninayaka and composed by Darshana Wickramathunga. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Wea Kanda Wage Numba Raka Gannam
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
3

Wea Kanda Wage Numba Raka Gannam Lyrics

Vae kanda wage numba raekagannam
Rae sisila didee sanasanavaanam
Rae handa paanata yanna kiyanam
Maa langata velaa numba innavaanam

Paeni valan pelu jeevita pathulen
Nil diyavara vee pirunida landune
Avi pada avilena hita ismaththe
Nuba hinaveyan mage opu male

Vae kanda wage ....

Pena paasi avith rala pita naengalaa
Nuba hita gannata maana balana daa
Pitavaana wage nosalee hitapath
Kaendana yanna dinayak enakan

Vae kanda wage ....

වෑ කන්ද වගේ නුඹ රැකගන්නම් ගී පද

වෑ කන්ද වගේ නුඹ රැකගන්නම්
රෑ සිසිල දිදී සනසනවානම්
රෑ හඳ පානට යන්න කියන්නම්
මා ළඟට වෙලා නුඹ ඉන්නවානම්

පැණි වළං පැලු ජීවිත පතුලෙන්
නිල් දියවර වී පිරුණිද ළඳුනේ
අවි පද ඇවිලෙන හිත ඉස්මත්තේ
නුඹ හිනාවෙයන් මගේ ඕපු මලේ

වෑ කන්ද වගේ ....

පෙණ පාසි ඇවිත් රළ පිට නැඟලා
නුඹේ හිත ගන්නට මාන බලන දා
පිටවාන වගේ නොසැලී හිටපත් 
කැන්දාන යන්න දිනයක් එනකන් 

වෑ කන්ද වගේ ....

Frequently Asked Questions

Who sang Wea Kanda Wage Numba Raka Gannam?

T M Jayarathne performed Wea Kanda Wage Numba Raka Gannam. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Wea Kanda Wage Numba Raka Gannam lyrics?

The lyrics for Wea Kanda Wage Numba Raka Gannam were written by Nayanasena Wanninayaka. Nayanasena Wanninayaka is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Wea Kanda Wage Numba Raka Gannam?

Darshana Wickramathunga composed the music for Wea Kanda Wage Numba Raka Gannam. Darshana Wickramathunga is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Wea Kanda Wage Numba Raka Gannam complete lyrics?

You can find the complete Wea Kanda Wage Numba Raka Gannam lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Wea Kanda Wage Numba Raka Gannam?

Wea Kanda Wage Numba Raka Gannam has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ වෑ කන්ද වගේ නුඹ රැකගන්නම් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ වෑ කන්ද වගේ නුඹ රැකගන්නම් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Wea Kanda Wage Numba Raka Gannam LyricsWea Kanda Wage Numba Raka Gannam Song LyricsWea Kanda Wage Numba Raka Gannam Lyrics Englishවෑ කන්ද වගේ නුඹ රැකගන්නම් Lyricsවෑ කන්ද වගේ නුඹ රැකගන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song LyricsDarshana Wickramathunga ComposerNayanasena Wanninayaka Lyricist
Comments & Discussion

Share your thoughts about "Wea Kanda Wage Numba Raka Gannam" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Wea Kanda Wage Numba Raka Gannam" by T M Jayarathne