Gewa aa dura

Song Details: Singer & Composer Information
Gewa aa dura Lyrics in Sinhala (ගෙවා ආ දුර ගී පද) and English by W D Ariyasinghe, written by Tharindu Weerasinghe and composed by Darshana Wickramathunga. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Gewa aa dura
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
2

Gewa aa dura Lyrics

gewa aa dura me taram yayi kiwa noheki sasare
ahinsaka oya nil nuwan yuga munagahunu dinaye
kisidu seka yak nomatiwama ma mathaka rali atare
obe siyumali ru rata sita dawatemin aawe

kese danunat obe lengathukam...sasare supurudukam
ayiti ne e gena sitannata...apama apa rawata
kohe yannada... ayale sita yawannata noheki
api ape sewanata wela imu ada mathaka amathaka se

bami bandan ati jiwitaya hari apurui wiralai
nimak neti chanchalama situwili murandui sattai
sinahawaka ati mayamama wi sondurumai akepai
api ape wi hidimu den ne paduwak atthai

gewa aa dura me taram....

ගෙවා ආ දුර ගී පද

ගෙවා ආ දුර මේ තරම් යැයි කිව නොහැකි සසරේ
අහිංසක ඔය නිල් නුවන් යුග මුණගැහුණු දිනයේ 
කිසිදු සැකයක් නොමැතිවම මා මතක රැලි අතරේ
ඔබේ සියුමැලි රූ රටා සිත දැවටෙමින් ආවේ

කෙසේ දැනුනත් ඔබේ ලෙන්ගතුකම්...සසරේ සුපුරුදුකම් 
අයිති නෑ ඒ ගැන සිතන්නට...අපම අප රවටා
කොහේ යන්නද... අයාලේ සිත යවන්නට නොහැකී
අපි අපේ සෙවනට වෙලා ඉමු අද මතක අමතක සේ

බැමි බැඳන් ඇති ජීවිතය හරි අපූරුයි විරලයි
නිමක් නැති චංචලම සිතුවිලි මුරණ්ඩුයි සත්තයි
සිනහවක ඇති මායමම වී සොඳුරුමයි අකැපයි
අපි අපේ වී හිඳිමු දැන් නෑ පාඩුවක් ඇත්තයි

ගෙවා ආ දුර මේ තරම්....

Frequently Asked Questions

Who sang Gewa aa dura?

W D Ariyasinghe performed Gewa aa dura. W D Ariyasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Gewa aa dura lyrics?

The lyrics for Gewa aa dura were written by Tharindu Weerasinghe. Tharindu Weerasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Gewa aa dura?

Darshana Wickramathunga composed the music for Gewa aa dura. Darshana Wickramathunga is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Gewa aa dura complete lyrics?

You can find the complete Gewa aa dura lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Gewa aa dura?

Gewa aa dura has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ගෙවා ආ දුර ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ගෙවා ආ දුර ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Gewa aa dura LyricsGewa aa dura Song LyricsGewa aa dura Lyrics Englishගෙවා ආ දුර Lyricsගෙවා ආ දුර ගීතයේ පද පෙළLyrics With TransliterationW D Ariyasinghe SongsW D Ariyasinghe LyricsAriyasinghe LyricsAriyasinghe Song LyricsDarshana Wickramathunga ComposerTharindu Weerasinghe Lyricist
Comments & Discussion

Share your thoughts about "Gewa aa dura" or discuss the lyrics with other music lovers.

Loading comments...