Kadhira surindune dolos athina vikuma thedina barana daramine
Kadhira surindune dolos nethina diwas helana
Kadhira surindune kadhira surindune......
Manik gange nimala diye paw bala soda harinna
Kiri wehere ruwanpure ape budun api wandinna
Pewee ena ape nade sahalluwen wandannayi.....
Kadhira surindune......
Sithin kayin wana warada nodannayi
Gaman magata devi pihita dewannayi
Giman niwana thena sewena sadannayi
Pulun rodak se apa wandannayi....
Kadhira surindune......
Manik gange......
Kadhira surindune......
Anannatha anuhasa handa pathurannayi
Thewul awul so duka duralannayi
Demapiyan se apa rakagannayi
Pinen me thun lowa mathu budu wannayi.....
Kadhira surindune......
Manik gange......
Kadhira surindune......කදිර සුරිඳුනේ දොලොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳුනේ දොලොස් නෙතින දිවැස් හෙලන
කදිර සුරිඳුනේ කදිර සුරිඳුනේ......
මැණික් ගඟේ නිමල දියේ පව් බල සෝදා හරින්න
කිරි වෙහෙරේ රුවන්පුරේ අපේ බුදුන් අපි වඳින්න
පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්ඳන්නයි.....
කදිර සුරිඳුනේ......
සිතින් කයින් වන වරද නොදන්නයි
ගමන් මගට දෙවි පිහිට දෙවන්නයි
ගිමන් නිවන තැන සෙවණ සදන්නයි
පුළුන් රොදක් සේ අප වන්ඳන්නයි....
කදිර සුරිඳුනේ......
මැණික් ගඟේ......
කදිර සුරිඳුනේ......
අනන්නත අනුහස හඬ පතුරන්නයි
තැවුල් අවුල් සෝ දුක දුරලන්නයි
දෙමාපියන් සේ අප රැකගන්නයි
පිනෙන් මේ තුන් ලොව මතු බුදු වන්නයි.....
කදිර සුරිඳුනේ......
මැණික් ගඟේ......
කදිර සුරිඳුනේ......
W D Ariyasinghe performed Kadira Suridune. W D Ariyasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Kadira Suridune lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Kadira Suridune has been viewed 87 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ කදිර සුරිඳුනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Popular songs waiting to be discovered by more listeners