Ma Langatama Thawa Lanwela
Ma Langatama Thawa Lanwela Lyrics
Ma langatama thaw lanwela
Idinna nihanda nuwan piya
Ma seethawo sethapena nindhe - noopura ho priye..
Paa sulagille ada nam avadi nowe
Kusum kekula nidana thura...
Sandagiri pawwe perada sansare
Sethapunu da dutu kinnara pem sihine..
Mahalu wela ada sanda wage
Yauwena ra sanda balana unnave..
Ma langatama thaw.../
Kalpa kaala yuga apa atharin gewila
Api yamu me ra anagathaya soyala..
Nala mudu suwande nidana male
Mata mal ronawul suwande dane ladune...
Ma langatama thaw.../මා ලඟටම තව ලංවෙලා ගී පද
මා ලඟටම තව ලංවෙලා
ඉදින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර හෝ ප්‍රියේ..
පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා...
සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ..
මහලු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳ බලාන උන්නාවේ..
මා ලඟටම තව.../
කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා..
නල මුදු සුවඳේ නිදන මලේ
මට මල් රොනවුල් සුවඳ දැනේ ළදුනේ...
මා ලඟටම තව.../Frequently Asked Questions
Who sang Ma Langatama Thawa Lanwela?
W D Ariyasinghe performed Ma Langatama Thawa Lanwela. W D Ariyasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Ma Langatama Thawa Lanwela lyrics?
The lyrics for Ma Langatama Thawa Lanwela were written by Ajantha Ranasinghe. Ajantha Ranasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Where can I find Ma Langatama Thawa Lanwela complete lyrics?
You can find the complete Ma Langatama Thawa Lanwela lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ma Langatama Thawa Lanwela?
Ma Langatama Thawa Lanwela has been viewed 252 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මා ලඟටම තව ලංවෙලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මා ලඟටම තව ලංවෙලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ma Langatama Thawa Lanwela" or discuss the lyrics with other music lovers.
More from W D Ariyasinghe
- Adai Awasan Dawasa Lyrics5 views
- Athmaya Lyrics4 views
- Gewa aa dura Lyrics4 views
- Kadira Suridune Lyrics23 views
- Landuni Na Ahithak Lyrics4 views
- Ma Langatama Thawa Lanwela1.3k views
- Premayata Nimnathi Suwayak Lyrics6 views
- Thisara Thudata Lyrics4 views
- Walakulu Pelin Basinna Lyrics5 views
- Walawe Wahiwalawe Lyrics2 views
- View All Songs11 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views