Thisara Thudata

Song Details: Singer & Composer Information
Thisara Thudata Lyrics in Sinhala (තිසර තුඩට ගී පද) and English by W D Ariyasinghe, written by Rathna Sri Wijesinghe and composed by Gunadasa Kapuge. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Thisara Thudata
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Thisara Thudata Lyrics

Thisara thudata thuda naganna ida harinna Radha
Mahada surath nelum kakula deduru wenna para
Dunu diyeng midi mada rada rawa nagana meepa
Lalitha lawana simba ragnanna ida harinna Radha

Kolom wana hise muwarada mamana mada pothe seethala
Wapula kalape mangala yahan saluwa soda
Susum walin viyalenata ida harinna Radha

Thisara thudata thuda naganna ida harinna Radha
Mahada surath nelum kakula deduru wenna para
Dunu diyeng midi mada rada rawa nagana meepa
Lalitha lawana simba ragnanna ida harinna Radha

Niyangala malin sobhana kalindu gan there wana gaba
Diya gewala pirunu unusuma niwalanna Radha
Laho palu sihina helmali sandun kalpa tawara

Thisara thudata thuda naganna ida harinna Radha
Mahada surath nelum kakula deduru wenna para
Dunu diyeng midi mada rada rawa nagana meepa
Lalitha lawana simba ragnanna ida harinna Radha

තිසර තුඩට ගී පද

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා 
මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා 
දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා

කොලොම් වන හිසේ මුවරද මමන මද පොතේ සීතල 
වපුල කලාපේ මංගල යහන් සළුව සෝදා 
සුසුම් වලින් වියැලෙන්නට ඉඩ හරින්න රාධා

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා 
මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා 
දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා

නියඟලා මලින් සෝභන කළිඳු ගං තෙරේ වන ගැබ 
දිය ගෙවල පිරුනු උණුසුම නිවාලන්න රාධා 
ලහෝ පලු සිහින හෙල්මැලි සඳුන් කල්ප තවරා

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා 
මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා 
දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා

Frequently Asked Questions

Who sang Thisara Thudata?

W D Ariyasinghe performed Thisara Thudata. W D Ariyasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Thisara Thudata lyrics?

The lyrics for Thisara Thudata were written by Rathna Sri Wijesinghe. Rathna Sri Wijesinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Thisara Thudata?

Gunadasa Kapuge composed the music for Thisara Thudata. Gunadasa Kapuge is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Thisara Thudata complete lyrics?

You can find the complete Thisara Thudata lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Thisara Thudata?

Thisara Thudata has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ තිසර තුඩට ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ තිසර තුඩට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Thisara Thudata LyricsThisara Thudata Song LyricsThisara Thudata Lyrics Englishතිසර තුඩට Lyricsතිසර තුඩට ගීතයේ පද පෙළLyrics With TransliterationW D Ariyasinghe SongsW D Ariyasinghe LyricsAriyasinghe LyricsAriyasinghe Song LyricsGunadasa Kapuge ComposerRathna Sri Wijesinghe Lyricist
Comments & Discussion

Share your thoughts about "Thisara Thudata" or discuss the lyrics with other music lovers.

Loading comments...