ඔයා එක්ක දුරක් යන්න ගී පද:කසුන් චාමිකර සින්දු සහ සංගීතය සිංහලෙන්

About ඔයා එක්ක දුරක් යන්න Song Lyrics

Songඔයා එක්ක දුරක් යන්න
Singer
Lyricist‎ චතුර වර්ණසේකර
Composer චතුර වර්ණසේකර
Views871

ඔයා එක්ක දුරක් යන්න ගී පද

ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව හුගක් පසුතැවෙමි මා
සෙනහෙ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නේපා

ආදරයෙන් හිමිවිම මට හිමි නැතිව ඇති
අහිමි වෙලා දුක්වීම ඉරනම වෙන්න ඇති
මගේ ආදරය හදුනන්න ඔය හිතට බැරි වෙන්නැති
ඒ හින්දා වෙන් වෙන්නැති ඔබ මාව හැර යන්නැති

තනිවුනු මගේ හැම රෑක දෙනෙත් තෙමයි ඔබෙ මතක
අපි දැන් දෙන්නෙක් නේද ඔබේ සෙනහෙ දැන් කොහිද
මගේ ජීවිතයේ හැමදාම හිතගාව ඔබ ඉන්නවා
වෙනසක් නොවී පෙරලෙසින් හැමදාම හරි ආදරෙන්

ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව හුගක් පසුතැවෙමි මා
සෙනහෙ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නේපා

ඔයා එක්ක දුරක් යන්න ශ්‍රී ලාංකීය සිංහල ගී පද

කසුන් චාමිකර ඔයා එක්ක දුරක් යන්න lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply