සරාගයේ ගී පද:සනුක සින්දු සහ සංගීතය සිංහලෙන්

About සරාගයේ Song Lyrics

Songසරාගයේ
Singer
Lyricist‎ මනුරංග විජේසේකර
Composer සනුක වික්‍රමසින්හ
Views613

සරාගයේ ගී පද

නිය රටා.. මවනවා..
අපතරේ… වූ කතා
රැය පුරා උණුහුමේ
මල් පෙති තලා…

සයනයක් නිදනවා
මේ රැය අපගේ වූ නිසා..
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා…
උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා…
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා…

සරාගයේ.. රැයේ..
පිනිබිඳුවක් වී වැටී….
මා… සිතේ හිඩසක් මවා…
යහන්තලේ… වැතිරී…
අද තනිකම ඉතුරු වී…
සද ඇතිරිල්ලෙන් වෙලී.. තනිවුනා…

කාමරේ මුළු පුරා..
නෙක සලුපිලි තනිවෙලා…
මා සිතින්.. හඩනවා..
දෙස බල බලා…

මං මුලා.. වූ සිතින්..
මා මල් සුවදක් විදිනවා…
බැදීම්ක්.. ඇති රුවක් හා මා වෙලී…

උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා…
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා…

සරාගයේ.. රැයේ..
පිනිබිඳුවක් වී වැටී….
මා… සිතේ හිඩසක් මවා…
යහන්තලේ… වැතිරී…
අද තනිකම ඉතුරු වී…
සද ඇතිරිල්ලෙන් වෙලී.. තනිවුනා…

සරාගයේ.. රැයේ..
පිනිබිඳුවක් වී වැටී….
මා… සිතේ හිඩසක් මවා…
යහන්තලේ… වැතිරී…
අද තනිකම ඉතුරු වී…
සද ඇතිරිල්ලෙන් වෙලී…

සරාගයේ.. රැයේ..
පිනිබිඳුවක් වී වැටී….
මා… සිතේ හිඩසක් මවා…
යහන්තලේ… වැතිරී…
අද තනිකම ඉතුරු වී…
සද ඇතිරිල්ලෙන් වෙලී.. තනිවුනා…

සරාගයේ ශ්‍රී ලාංකීය සිංහල ගී පද

සනුක සරාගයේ lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply