Song Details: Singer & Composer Information
Adara Charika Lyrics in Sinhala (ආදර චාරිකා ගී පද) and English by A L B Kandepola and Amitha Wadisinghe, written by Dharmasiri Gamage and composed by Victor Dalugama. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adara Charika
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Adara Charika Lyrics

Adara charika jeewana charika
Sithuwili athwel benda yana adara charika
Jeewana maliga dedunu maliga
Adara sithakin hadana jeewana maliga.....

Komala rekhaawak ada ninden pibidila
Milana ahase dedunnak men payala
Ananga mal heyen petali aa eminila
Asoka mal peththak yayi sulange pawela.....

Adara charika jeewana charika
Sithuwili athwel benda yana adara charika

Suramya sihina lowe yana wita pem charika
Prasanna kelma nagayi chanchala neth tharuka
Thushara kadulu wiman mal wesse sodala
Ektam geyata udin dedunnak payala.......

Adara charika........

ආදර චාරිකා ගී පද

ආදර චාරිකා ජීවන චාරිකා
සිතුවිලි අත්වැල් බැඳ යන ආදර චාරිකා
ජීවන මාළිගා දේදුණු මාළිගා
ආදර සිතකින් හදනා ජීවන මාළිගා.....

කෝමළ රේඛාවක් අඩ නින්දෙන් පිබිදිලා
මිලාන අහසේ දේදුන්නක් මෙන්  පායලා
අනංග මල් හීයෙන් පැටලී ආ ඇමිණිලා
අසෝක මල් පෙත්තක් යයි සුළඟේ පාවෙලා.....

ආදර චාරිකා ජීවන චාරිකා
සිතුවිලි අත්වැල් බැඳ යන ආදර චාරිකා

සුරම්‍ය සිහින ලොවේ යන විට පෙම් චාරිකා
ප්‍රසන්න කැල්ම නගයි චංචල නෙත් තාරුකා
තුෂාර කදුළු විමන් මල් වැස්සේ සෝදලා
එක්ටැම් ගෙයට උඩින් දේදුන්නක් පායාලා.......

ආදර චාරිකා........

Frequently Asked Questions

Who sang Adara Charika?

A L B Kandepola performed Adara Charika. A L B Kandepola is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Adara Charika lyrics?

The lyrics for Adara Charika were written by Dharmasiri Gamage. Dharmasiri Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Adara Charika?

Victor Dalugama composed the music for Adara Charika. Victor Dalugama is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Adara Charika complete lyrics?

You can find the complete Adara Charika lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adara Charika?

Adara Charika has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආදර චාරිකා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආදර චාරිකා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Adara Charika LyricsAdara Charika Song LyricsAdara Charika Lyrics Englishආදර චාරිකා Lyricsආදර චාරිකා ගීතයේ පද පෙළLyrics With TransliterationA L B Kandepola SongsA L B Kandepola LyricsKandepola LyricsKandepola Song LyricsVictor Dalugama ComposerDharmasiri Gamage Lyricist
Comments & Discussion

Share your thoughts about "Adara Charika" or discuss the lyrics with other music lovers.

Loading comments...