Tharaka Samuhayak Lyrics by Keerthi Pasquel
Tharaka Samuhayak (තාරකා සමූහයක්) is a Sinhala song sung by Keerthi Pasquel. This page presents the Tharaka Samuhayak lyrics in Sinhala script (තාරකා සමූහයක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharaka Samuhayak |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| VIEWS | 495 |
| UPDATED |
Tharaka Samuhayak Lyrics
Tharaka samuhayak aeta aeta aeta thilina thilina vu
Devadutha gayana aeta aeta aeta aesenavo aesenavo
(Me kuda pale devu puthun dile...//)
Sama hi nagin lovama eli vemin
Mihiri lovama ekanada ve
Tharaka samuhayak aeta aeta aeta thilina thilina vu
Devadutha gayana aeta aeta aeta aesenavo aesenavo
(Pavu bhavin sada lo thale dina...//)
Andura binda dama lovata setha sada
Api lovata thiliniyak vuna
Tharaka samuhayak aeta aeta aeta thilina thilina vu
Devadutha gayana aeta aeta aeta aesenavo aesenavoතාරකා සමූහයක් ගී පද
තාරකා සමූහයක් ඈත ඈත ඈත තිලිණ තිලිණ වූ
දේවදූත ගායනා ඈත ඈත ඈත ඇසෙනවෝ ඇසෙනවෝ
(මේ කුඩා පැලේ දෙවු පුතුන් දිලේ...//)
සාම හී නගින් ලොවම එලි වෙමින්
මිහිරි ලොවම ඒකනාද වේ
තාරකා සමූහයක් ඈත ඈත ඈත තිලිණ තිලිණ වූ
දේවදූත ගායනා ඈත ඈත ඈත ඇසෙනවෝ ඇසෙනවෝ
(පවු භවින් සදා ලෝ තලේ දිනා...//)
අඳුර බිඳ දමා ලොවට සෙත සදා
ආපි ලොවට තිළිණයක් වුනා
තාරකා සමූහයක් ඈත ඈත ඈත තිලිණ තිලිණ වූ
දේවදූත ගායනා ඈත ඈත ඈත ඇසෙනවෝ ඇසෙනවෝPerformances of Tharaka Samuhayak
Cover versions, live performances, and reality-show contestant performances of “Tharaka Samuhayak” on YouTube.
Cover Versions · 12
▶CoverTharaka Samuhayak - Keerthi PasquelPlus Lanka
▶Coverතාරකා සමුහයක් | කීර්ති පැස්කුවල් | Mount Zion | Tharaka Samuhayak | Naththal geethikaMount Zion
▶CoverTharaka Samuhayak Batagama ChoirFr.Sunil De Silva
▶CoverTHARAKA SAMUHAYAK | තාරකා සමුහයක් | Rehan Samuel | Keerthi Pasquel | Sinhala Christmas SongRehan Samuel
▶Coverතාරකා සමුහයක් - නත්තල් ගී එකතුව - Tharaka SamuhayakShehan Kurera
▶CoverTharaka Samuhayak | තාරකා සමූහයක් | Keerthi Pasquel | Covered By Wosandi Anne TharundiStudio Costa
▶CoverTharaka SamuhayakRelease - Topic
▶Covertharaka samuhayak/තාරකා සමූහයක් (sinhala christmas hymns karoke)tharu channel geethikaTHARU
▶Cover6 උපතක මහිම | The Glory of Birth - තාරකා සමූහයක් A carol by Junior music choirNewstead Girls College - Negombo
▶CoverTharaka Samuhayak | තාරකා සමූහයක් | Keerthi Pasquel | Covered By Shameera MortierShamix Recording Studio
▶CoverTharaka Samuhayak (තාරකා සමූහයක්) Anjalee Herath | Hima Seetha Tharu Geetha | TV DeranaTV Derana
▶CoverTharaka Samuhayak / තාරකා සමුහයක් / Singing By Shanuka & Sashenka / STS CreationsSTS Creations
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharaka Samuhayak LyricsTharaka Samuhayak Lyrics Englishතාරකා සමූහයක්තාරකා සමූහයක් ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics