Sitha Kohedo Gihin Lyrics
“Sita kohedo gihing, nevathuna oba lagin” (සිත කොහේදෝ ගිහින්, නැවතුණා ඔබ ලගින්), Sitha Kohedo Gihin (සිත කොහේදෝ ගිහින්) lyrics: a Sinhala love song sung by Keerthi Pasquel, with words by Saman Kularatne and music by Sandaruwan Jayasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිත කොහේදෝ ගිහින් ගී පද, and many know it simply as Sita kohedo.
| SONG | Sitha Kohedo Gihin |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| LYRICIST | Saman Kularatne |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Sitha Kohedo Gihin Lyrics Singlish
( Sita kohedo gihing - nevathuna oba lagin
Mata sita ganna bae - thavathamat adare tharam )...
Sita kohedo gihing - adare mage aran
Nuba kohedo gihing - hitha horakam karan
Sada vatak numba wage mihimadala hada karai
Nuba sitath e wage tharu pathak do sithe
Mata danunu snehaye varam
Ahimi vedo mata bayai
Sita kohedo gihing - adare mage aran
Nuba kohedo gihing - hitha horakam karan
Nube nethath ingikarai - tharu yuwala se dile
Hithumathe hitha duwai - navathinna mata hithe
Mata danuna snehaye varam
Ahimi vedo mata bayai
Sita kohedo gihing nevathuna oba lagin...
(Sita kohedo gihing - adare mage aran
Nuba kohedo gihing - hitha horakam karan) ...//සිත කොහේදෝ ගිහින් ගී පද
( සිත කොහේදෝ ගිහින් - නැවතුණා ඔබ ලගින්
මට සිතා ගන්න බැ - තවතමත් ආදරේ තරම් )...//
සිත කොහේදෝ ගිහින් - ආදරේ මගේ අරන්
නුඹ කොහේදෝ ගිහින් - හිත හොරකම් කරන්
සද වටක් නුඹ වගේ මිහිමඩල හැඩ කරයි
නුඹ සිතත් ඒ වගේ තරු පතක් දෝ සිතේ
මට දැනුණු ස්නේහයේ වරම්
අහිමිවේදෝ මට බයයි
සිත කොහේදෝ ගිහින් - ආදරේ මගේ අරන්
නුඹ කොහේදෝ ගිහින් - හිත හොරකම් කරන්
නුඹේ නෙතත් ඉඟිකරයි - තරු යුවළ සේ දිලේ
හිතුමතේ හිත දුවයි - නවතින්න මට හිතේ
මට දැනුණ ස්නේහයේ වරම්
අහිමිවේදෝ මට බයයි
සිත කොහේදෝ ගිහින් නැවතුණා ඔබ ලගින්...
(සිත කොහේදෝ ගිහින් - ආදරේ මගේ අරන්
නුඹ කොහේදෝ ගිහින් - හිත හොරකම් කරන්) ...//Performances of Sitha Kohedo Gihin
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Kohedo Gihin” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Kohedo Gihin LyricsSitha Kohedo Gihin Lyrics Englishසිත කොහේදෝ ගිහින්සිත කොහේදෝ ගිහින් ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel LyricsSandaruwan Jayasinghe ComposerSaman Kularatne Lyricist


