Ran Tharu Payana Lyrics by Keerthi Pasquel
Ran Tharu Payana (රන් තරු පායන) is a Sinhala song sung by Keerthi Pasquel. This page presents the Ran Tharu Payana lyrics in Sinhala script (රන් තරු පායන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Tharu Payana |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| VIEWS | 40 |
| UPDATED |
Ran Tharu Payana Lyrics
Ran taru paayana ahasa balagena - ai oba thaw hinahenne
Mage hada dinu adaraya soragena - veneku nowe ada enne
Mihira soya gena mage jeevaya gena - kandulali haa lathawanne
Samaveyan sonduriye thawamath maa - athamai varada thiyenne
Kuda ruvala meda thaniwa sayura meda
Atha atheethaya desa balu aa
Kohe sitan koibata maa yaavida
Matanam naehae vatahenne
Ran taru paayana.../
Palaa depalukara hadavatha de nam
Kaata ekathu kala haekkae
Balaganna senehasa thaw obatai
Maa hada thula haemavele...
Ran taru paayana...//රන් තරු පායන ගී පද
රන් තරු පායන අහස බලාගෙන - ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන - වෙනකෙකු නොවැ අද එන්නේ
මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන - කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා - අතමයි වරද තියෙන්නේ
කුඩා රුවල මැද තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලු ඈ
කොහේ සිටන් කොයිබට මා යාවිද
මටනම් නැහැ වැටහෙන්නේ
රන් තරු පායන.../
පලා දෙපලුකර හදවත දේ නම්
කාට එකතු කල හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුල හැමවේලේ...
රන් තරු පායන...//Performances of Ran Tharu Payana
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Tharu Payana” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowMelani Rodrigo - Ran Tharu Payana (රන් තරු පායන) | Blind Auditions | The Voice Sri LankaMelani Rodrigo
▶Reality ShowMelani Rodrigo - Ran Tharu Payana (රන් තරු පායන) | Blind Auditions | The Voice Sri LankaMelani Rodrigo
▶Reality ShowRan Tharu Payana - රන් තරු පායන | Enok Wanigasinghe Hiru Star Season 3 | Episode 32Keerthi Pasquel
▶Reality ShowRan Tharu Payana - රන් තරු පායන | Enok Wanigasinghe Hiru Star Season 3 | Episode 32Keerthi Pasquel
Live Performances · 3
▶LiveRan Tharu payana | රන් තරු පායන | Live Cover | Dope SinduDope Sindu
▶LiveRan Tharu Payana(රන් තරු පායන) Live Song | Keerthi Pasquel | Dilki Uresha - Sulan Kurullo Sirasa TVNature Ark
▶LiveRan Tharu payana | රන්තරු පායන | Keerthi Pasquel | Keerthi Gee | Live in Concert | MEntertainmentsM Entertainments
Cover Versions · 12
▶Cover2FORTY2 Feat. Devashrie | රන් තරු පායන (Ran Tharu Payana) | Original Song - Keerthi Pasquel2FORTY2
▶CoverRantharu Paayana (රන්තරු පායන ) - @ITNSriLanka 31st Night with @marianssl - Keerthi PasquelMarians
▶CoverRan Tharu Payana (රන් තරු පායන) - Keerthi Pasquel & Dimanka Wellalage | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverRan Tharu Payana (රන් තරු පායන) | Nadeemal Perera සමඟ Keerthi Pasquel | Yugathra (යුගාත්‍රා)Yugathra
▶CoverRan Tharu Payana - Keerthi Pasquel & Kasun PasquelKasun PasQ
▶CoverRan Tharu Payana [Original Song] - Keerthi Pasquel | Sinhala Songs ListingAsian Music Tune
▶CoverRan Tharu Payana | රන් තරු පායන | Ayesha MnasingheAyesha Munasinghe
▶CoverKeerthi Pasquel: Ran Tharu PayanaInfoLankaMiyuruGee
▶CoverRan Tharu Payana | රන් තරු පායන | Covered by Madurangi | MaduuStudio MusicMaduuStudio Music
▶Coverරන් තරු පායන ....Chinthana Vithanage 🎶
▶CoverKeerthi Pasquel | රන් තරු පායන| Ran Tharu Payana | කීර්ති පැස්කුවෙල් | Original SongSOUND BOARD
▶CoverRan Tharu Payana (රන් තරු පායන) | Cover by DivyaMy Little D
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Tharu Payana LyricsRan Tharu Payana Lyrics Englishරන් තරු පායනරන් තරු පායන ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics