Thani Wela Inna
Thani Wela Inna Lyrics
Taniwela inna mata kiyadenna yali hamunowena nisa
Duka daraganna mata kiyadenna yali hamunowena nisa
Dewenawa mage jeewithe tani yahanata weela
Widinnawa obe adare ansanthaka weela
Hitha hadaganna winda daraganna me duka papuwe thiya.......
Mage sihine ra pura obe denethe rae meweela
Netha nidi nae ru soyaala
Daese patalee rae diwa numba sitina wita bandila
Duka kiwa muwa kondura
Dewenawa mage jeewithe tani yahanata weela
Widinnawa obe adare ansanthaka weela
Hitha hadaganna winda daraganna me duka papuwe thiya.......
Kaale gewila ma dawa duka danuna hitha ridila
Pera a giya than meweela
Aye kisida ma soya oba noena bawa danila
Iki binda duka sangawa
Dewenawa mage jeewithe tani yahanata weela
Widinnawa obe adare ansanthaka weela
Hitha hadaganna winda daraganna me duka papuwe thiya.......
Taniwela inna......
තනිවෙලා ඉන්න ගී පද
තනිවෙලා ඉන්න මට කියාදෙන්න යළි හමුනොවෙනා නිසා
දුක දරාගන්න මට කියාදෙන්න යළි හමුනොවෙනා නිසා
දැවෙනවා මගේ ජීවිතේ තනි යහනට වීලා
විඳිනවා ඔබේ ආදරේ අන්සන්තක වීලා
හිත හදාගන්න විඳ දරාගන්න මේ දුක පපුවේ තියා.......
මාගේ සිහිනේ රෑ පුරා ඔබ දෙනෙතේ රැව මැවිලා
නෙත නිදි නෑ රූ සොයලා
දෑසේ පැටලී රෑ දිවා නුඹ සිටිනා විට බැඳිලා
දුක කීවා මුව කොඳුරා
දැවෙනවා මගේ ජීවිතේ තනි යහනට වීලා
විඳිනවා ඔබේ ආදරේ අන්සන්තක වීලා
හිත හදාගන්න විඳ දරාගන්න මේ දුක පපුවේ තියා.......
කාලේ ගෙවිලා මා දවා දුක දැනුනා හිත රිදිලා
පෙර ආ ගිය තැන් මැවිලා
ආයේ කිසිදා මා සොයා ඔබ නොඑනා බව දැනිලා
ඉකි බින්දා දුක සඟවා
දැවෙනවා මගේ ජීවිතේ තනි යහනට වීලා
විඳිනවා ඔබේ ආදරේ අන්සන්තක වීලා
හිත හදාගන්න විඳ දරාගන්න මේ දුක පපුවේ තියා.......
තනිවෙලා ඉන්න......
Frequently Asked Questions
Who sang Thani Wela Inna?
Keerthi Pasquel performed Thani Wela Inna. Keerthi Pasquel is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Thani Wela Inna lyrics?
The lyrics for Thani Wela Inna were written by Shehan Galahitiyawa. Shehan Galahitiyawa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Thani Wela Inna?
Sandaruwan Jayasinghe composed the music for Thani Wela Inna. Sandaruwan Jayasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Thani Wela Inna complete lyrics?
You can find the complete Thani Wela Inna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Thani Wela Inna?
Thani Wela Inna has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ තනිවෙලා ඉන්න ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ තනිවෙලා ඉන්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Thani Wela Inna" or discuss the lyrics with other music lovers.
Song Video
More from Keerthi Pasquel
- Adare Sitha Sanasana Lyrics7 views
- Dagapana Samanallu Lyrics1 views
- Dasa Masa Oba Ma Kusa Lyrics2 views
- Hada Mage Sanasanna Lyrics2 views
- Jesuni Mage Lyrics378 views
- Kaurun Ho Pathuwa Lyrics1 views
- Kavikariye Sindu Kiyana Lande Lyrics23 views
- Koyi Tharam Denuwan Lyrics1 views
- Mal Hasaral Lyrics1 views
- Neela Ahase Sande Wala Lyrics5 views
- Nil Ahas Thale1.0k views
- Nil Upuli Lyrics108 views
- Oba Enna Hithata Lyrics1 views
- Oba Ma Hamuwu Lyrics0 views
- Poojaneeya Woo125 views
- Poojaneeya Wu Lyrics4 views
- Pura Pitu Gananak Lyrics3 views
- Ran Tharu Payana Lyrics4 views
- Rantharu Paayana717 views
- Ridi Sinu Sinawe Lyrics0 views
- Rosa Pata Handawa Lyrics3 views
- Ruwan Ambaraka Lyrics0 views
- Sanda Latha1.1k views
- Sanda Warunawata Lyrics3 views
- Sandalatha Payala Lyrics4 views
- Sitha Kohedo Gihin Lyrics0 views
- Tharaka Samuhayak Lyrics8 views
- Thawa Dawasak Hamu Wee Imu Me Bawe Lyrics1.0k views
- Warusawe Walakul Lyrics1 views
- View All Songs35 songs
Popular Songs This Week
- 151 views
- 87 views
- 68 views
- 63 views
- 60 views
- 52 views
- 41 views
- 40 views
- 39 views
- 33 views