Dagapana Samanallu Lyrics
“Dagapana samanallu raenata welaa saradama sinaa mata helaa” (දඟපාන සමනල්ලු රෑනට වෙලා සරදම් සිනා මට හෙලා), Dagapana Samanallu (දඟපාන සමනල්ලු) lyrics: a Sinhala love song sung by Keerthi Pasquel, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දඟපාන සමනල්ලු ගී පද.
| SONG | Dagapana Samanallu |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Dagapana Samanallu Lyrics Singlish
Dagapana samanallu raenata welaa saradama sinaa mata helaa
Oya paana boru maayamen raewatila hitha aadaren saelenawaa
Yana paara haemadaama manga ahuralaa manamaalakam paanawaa
Monawaata enawaada langa langa welaa mage hithata daen daenenawaa
Naetuwada hitha keewe kithi kava kavo
Thaniwenna api dennaa mohotak welaa
Maa aenda sath paata daedunu kathaa
Bodhawewi dekapul puraa hinaenna ennae balaa
Dagapana samanallu raenata welaa saradama sinaa mata helaa
Monawaata enawaada langa langa welaa mage hithata daen daenenawaa
Hithuwaata thani hithata oya aethi kathaa
Nodaenaeda ee hithata barawaedi nisaa
Nokiyaama paethu heena hangaa thiyaa
Wiyaekeda dehadak kathaa aadara pothe pitu puraa
Dagapana samanallu ....දඟපාන සමනල්ලු ගී පද
දඟපාන සමනල්ලු රෑනට වෙලා සරදම් සිනා මට හෙලා
ඔය පාන බොරු මායමෙන් රැවටිලා හිත ආදරෙන් සැලෙනවා
යන පාර හැමදාම මඟ අහුරලා මනමාලකම් පානවා
මොනවාට එනවාද ලං ලං වෙලා මගෙ හිතට දැන් දැනෙනවා
නැතුවාද හිත කීවේ කිති කව කවො
තනිවෙන්න අපි දෙන්නා මොහොතක් වෙලා
මා ඇන්ද සත් පාට දේදුනු කතා
බොඳවේවි දෙකපුල් පුරා හිනැහෙන්න එන්‍නේ බලා
දඟපාන සමනල්ලු රෑනට වෙලා සරදම් සිනා මට හෙලා
මොනවාට එනවාද ලං ලං වෙලා මගෙ හිතට දැන් දැනෙනවා
හිතුවාට තනි හිතට ඔය ඇති කතා
නොදැනේද ඒ හිතට බරවැඩි නිසා
නොකියාම පැතු හීන හංගා තියා
වියැකේද දෙහදක් කතා ආදර පොතේ පිටු පුරා
දඟපාන සමනල්ලු ....
Performances of Dagapana Samanallu
Cover versions, live performances, and reality-show contestant performances of “Dagapana Samanallu” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dagapana Samanallu LyricsDagapana Samanallu Lyrics Englishදඟපාන සමනල්ලුදඟපාන සමනල්ලු ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics


