Dasa Masa Oba Ma Kusa Lyrics by Keerthi Pasquel
Dasa Masa Oba Ma Kusa (දස මස ඔබ මා කුස) is a Sinhala song sung by Keerthi Pasquel. This page presents the Dasa Masa Oba Ma Kusa lyrics in Sinhala script (දස මස ඔබ මා කුස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dasa Masa Oba Ma Kusa |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| VIEWS | 45 |
| UPDATED |
Dasa Masa Oba Ma Kusa Lyrics
dasa masa oba ma kusa radavua
dahasak duk gini sitin dara
matu diyunuwa niraturu oba petuve
amme oba mage diviya pura //
situ meduraka sepa mata gena dennata
isuru kasi podi netha kibune
vehesata gata radi unusum da bindu
daru senehasa venuveni heluve
dasa masa oba ma ....
mata saviyak vun pivithuru obe guna
sasarina sasarata himivila
matu ath bhavayen varampatannemi
hidinata obe senavata vila
dasa masa oba ma .....දස මස ඔබ මා කුස ගී පද
දස මස ඔබ මා කුස රැදවූවා
දහසක් දුක් ගිනි සිතින් දරා
මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ
අම්මේ ඔබ මගෙ දිවිය පුරා //
සිටු මැදුරක සැප මට ගෙන දෙන්නට
ඉසුරු කාසි පොදි නැත කිබුණේ
වෙහෙසට ගත රැදි උණුසුම් දා බිඳු
දරු සෙනෙහස වෙනුවෙනි හෙළුවේ
දස මස ඔබ මා ....
මට සවියක් වුන් පිවිතුරු ඔබෙ ගුණ
සසරින් සසරට හිමිවීලා
මතු අත් භවයෙන් වරම්පතන්නෙමි
හිඳිනට ඔබෙ සෙනවට වීලා
දස මස ඔබ මා .....
Related Songs and Tags
Dasa Masa Oba Ma Kusa LyricsDasa Masa Oba Ma Kusa Lyrics Englishදස මස ඔබ මා කුසදස මස ඔබ මා කුස ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics