Oba Enna Hithata Lyrics
“Oba enna hitata ida thiye mage” (ඔබ එන්න හිතට ඉඩ තියේ මගේ): Oba Enna Hithata (ඔබ එන්න හිතට) lyrics, a Sinhala love song sung by Keerthi Pasquel, with words by Waruna Napagoda and music by Darshana Wickramathunga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ එන්න හිතට ගී පද.
| SONG | Oba Enna Hithata |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| LYRICIST | Waruna Napagoda |
| COMPOSER | Darshana Wickramathunga |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Oba Enna Hithata Lyrics Singlish
Oba enna hitata ida thiye mage
Mal vilata kiri olu malak vage
Pera sasara puruddhata vage denee
Nuba hinavuna.. ada udesane
Nuba noke katha nethu atha sangava
Hema balmakinma senehasa keeva
Hema viramayaka nava pana nanva
Mata hinavenna avasara dunna
Oba enna hitata....
Athangili gethuna mathakai rahase
Nava heena godak ekavita pokure
Oba evidin navathimi diviya vage
Me heena valata pana denna mage
Oba enna hitata....ඔබ එන්න හිතට ගී පද
ඔබ එන්න හිතට ඉඩ තියේ මගේ
මල් විලට කිරි ඕලු මලක් වගේ
පෙර සසර පුරුද්දට වගේ දැනී
නුඹ හිනාවුනා.. අද උදෑසනේ
නුඹ නොකී කතා නෙතු ඇත සඟවා
හැම බැල්මකින්ම සෙනෙහස කීවා
හැම විරාමයක නව පන නංවා
මට හිනාවෙන්න අවසර දුන්නා
ඔබ එන්න හිතට....
අතැඟිලි ගෙතුණා මතකයි රහසේ
නව හීන ගොඩක් එකවිට පොකුරේ
ඔබ ඇවිදින් නවතිමි දිවිය වගේ
මේ හීන වලට පණ දෙන්න මගේ
ඔබ එන්න හිතට....Performances of Oba Enna Hithata
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Enna Hithata” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Enna Hithata LyricsOba Enna Hithata Lyrics Englishඔබ එන්න හිතටඔබ එන්න හිතට ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel LyricsDarshana Wickramathunga ComposerWaruna Napagoda Lyricist

