Hada Mage Sanasanna Lyrics
“Hada mage sanasanna sanda renuwe” (හද මාගේ සනසන්න සඳ රේණුවේ), Hada Mage Sanasanna (හද මාගේ සනසන්න) lyrics: a Sinhala duet sung by Keerthi Pasquel and Nirosha Virajini, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හද මාගේ සනසන්න ගී පද.
| SONG | Hada Mage Sanasanna |
|---|---|
| SINGER | Keerthi Pasquel, Nirosha Virajini |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Hada Mage Sanasanna Lyrics Singlish
Hada mage sanasanna sanda renuwe
Hita gawa langa inna rae seethale
Piyambala lang wenna me yaamaye
Pem sihina sithuwam mawe //
Rahasema sipa ganna awada manda
Pem sihina hanguman hade kodurala
Adare pem pawasa danilada manda
Obe prema hanguman hade wisirila
Mindadage hee saraya wedila hade
Sitha banduna mage senehe
Hada mage sanasanna ....
Rae ahase tharu raena horahin balala
Sanda tharuda ape pemata ingi bingi kala
Ee sihine pema apagotharu wage dilila
Tharuwai sandai sema imu ekata bandila
Mindadage hee saraya wedila hade
Sitha banduna mage senehe
Hada mage sanasanna .... //හද මාගේ සනසන්න ගී පද
හද මාගේ සනසන්න සඳ රේණුවේ
හිත ගාව ළඟ ඉන්න රෑ සීතලේ
පියඹලා ළං වෙන්න මේ යාමයේ
පෙම් සිහින සිතුවම් මැවේ //
රහසේම සිප ගන්න ආවාද මන්දා
පෙම් සිහින හැඟුමන් හදේ කොඳුරලා
ආදරේ පෙම් පවස දැනිලාද මන්දා
ඔබේ ප්‍රේම හැඟුමන් හදේ විසිරිලා
මින්දදගේ හී සරය වැදිලා හදේ
සිත බැඳුනා මගේ සෙනෙහේ
හද මාගේ සනසන්න ....
රෑ අහසේ තරු රෑන හොරැහින් බලාලා
සඳ තරුද අපේ පෙමට ඉඟි බිඟි කලා
ඒ සිහිනේ පෙම අපගොතරු වාගේ දිලිලා
තරුවයි සඳයි සේම ඉමු එකට බැඳිලා
මින්දදගේ හී සරය වැදිලා හදේ
සිත බැඳුනා මගේ සෙනෙහේ
හද මාගේ සනසන්න .... //Performances of Hada Mage Sanasanna
Cover versions, live performances, and reality-show contestant performances of “Hada Mage Sanasanna” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hada Mage Sanasanna LyricsHada Mage Sanasanna Lyrics Englishහද මාගේ සනසන්නහද මාගේ සනසන්න ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics


